ඔබ දන්නවාද ?
කොල්ලුපිටියේ පස්වන පටුමඟ අවට ප්‍රදේශයට මේ දිනවල දිවයින පුරා පවතින විදුලි විසන්ධි කිරීම් බල නොපාන බවත්, දිනයේ කිසිදු අවස්ථාවක විදුලිය විසන්ධි නොකරන බවත්......???
(කොල්ලුපිටියේ පස්වන පටුමග යනු අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා පදිංචි වත්මන් නිවස පිහිටි ප්‍රදේශය බව, ඔබේ හය හතර නොදත් දරුවාට කියාදෙන්න )



