ඔබ දන්නවාද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    අපේ ඇහේ කාචයටත් වඩා ආලෝකය ෆෝකස් කරන්න දායක වෙන්නෙ Cornea එක කියල

    Cornea එකෙන් 2/3 ක් ආලෝකය ෆෝකස් කරනව
    ඇහේ කාචයෙක් කරන්නෙ 1/3 යි :P


    JHB2P1Z.jpg
     
    • Love
    Reactions: NRTG