ඔබ දන්නවාද?

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ඔබ දන්නවාද රනිල් ප්‍රථම වතාවට රටට අන්තර්ජාලය හදුන්වාදෙනවිට, අන්තර්ජාලය මිනිස්සුන්ට කන්නද කියා ඇසූ 3% ක් සිටි බව.
     
    • Haha
    Reactions: Mr Bones

    lilman

    Well-known member
  • May 10, 2009
    40,820
    54,248
    113
    Colombo
    ඔබ දන්නවාද හාමු බෑනව මහ බැංකු අදිපති කරන්න හදද්දි ඊට විරුද්ද වූ කෙනෙක් සිටි බව ..
     
    • Like
    Reactions: suranga7777

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔබ දන්නවාද රනිල් අන්තරජාලය හදුනාදෙනවිටත් මෙරට 4G තිබු බව සහ ෆ්‍රී වයිෆයි උන්මාදයෙන් පෙලුන ඒ වයසක මිනිසා එය නොදැන සිටි බව.

    2013 පොරොන්දු වූ ⁣⁣ෆ්‍රී වයිපයි තවම දූපතේ නොමැති බව..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,748
    1
    60,445
    113
    Mother Earth
    ඔබ දන්නවාද රනිල් අන්තරජාලය හදුනාදෙනවිටත් මෙරට 4G තිබු බව සහ ෆ්‍රී වයිෆයි උන්මාදයෙන් පෙලුන ඒ වයසක මිනිසා එය නොදැන සිටි බව.

    2013 පොරොන්දු වූ ⁣⁣ෆ්‍රී වයිපයි තවම දූපතේ නොමැති බව..
    ෆ්‍රී වයි ෆයි ඉස්සර තිබ්බා. Public library වල පිටකොටුව station එකේ. කැම්පස් වල. ඒත් ඒවා maintain කරේ නෑ. 🤷‍♂️
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,769
    5,736
    113
    ෆ්‍රී වයි ෆයි ඉස්සර තිබ්බා. Public library වල පිටකොටුව station එකේ. කැම්පස් වල. ඒත් ඒවා maintain කරේ නෑ. 🤷‍♂️
    ලබ්බ එකෙකුට මෙගා බයිට් පනහයි. මාසෙකට . ඒකටත් හෙන විස්තරයක් දීලා රෙජිස්ටර් වෙන්න ඕනේ. අපේ ඩේටාපිටට විකුණලා උන් හොඳ ගානක් හෙව්වා. රනිලාටම හොදයි ඔව්වා. කැම්පස් වල උන්ට කැම්පස් ලයින් එක දුන්නා පස්සේ. වොක්ස්වැගන් අංක එක තමා ඔය.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ෆ්‍රී වයි ෆයි ඉස්සර තිබ්බා. Public library වල පිටකොටුව station එකේ. කැම්පස් වල. ඒත් ඒවා maintain කරේ නෑ. 🤷‍♂️
    රවුටර් 10ක් හයි කරලා 100kbps speed එකෙන්100mb දෙන එක නෙවෙයි බන් ෆ්‍රී වයිපයි කියන්නෙ.

    දූපතේ හරක්ට ආන්ඩුවෙ වියදමෙන් දියුණු රටක සවාරියක් දෙන්න ඕන. සැප කියන්නෙ මොකක්ද කියලා පෙන්නන්න.