මේ OP කියන විදිහට කෙවියට් එකක් ගැහුවත් බේරගන්න බෑ.![]()
ට උඩු..ඵහෙමත් ඵකක්ද..

රජයේ ඉඩම් encroach කරල කොයිතරම් කාලයක් අල්ලගෙන හිටියත් අයිතිය ලැබෙන්නෙ නෑ ඉන්න අයට. ඕනම වෙලාවක eviction ගහල එලියට දාන්න පුළුවන්. හිටපු කාලෙට බදු අයකරගන්න පුළුවන්.
OP දාල තියෙන එක ගැන නම් අවුලක් තියෙනව ටිකක් හොයල බලන්න ඕන.
------ Post added on Jul 16, 2022 at 9:34 PM
පොඩ්ඩක් හොයල කියපංකො බං..මේ කාලේ තමා ඕවා උන්ට කරන්න ලේසි.දන්නවනේ වැඩිය හොයල බලන්නෙ නෑ කියල
------ Post added on Jul 16, 2022 at 10:53 PM