ඔබ දන්නෙහිද අදටත්

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔබ දන්නෙහිද අදටත්

    ඔබ දන්නෙහිද අදටත් ගමේමුල්ල ග්‍රාමයේ කාන්තාවන් තම යට ඇඳුම් බේරා ගැනීමට මහත් මෙහෙයුමක් කරනා බව.
    .
    .
    .
    .
    .


    දිනය 1992.07.26
    ස්ථානය-ගම්පහ දිස්ත්‍රික්කයේ ගමේමුල්ල ග්‍රාමය
    වෙලාව-හරියට මතක නැත:no:

    මෙම අපරාදය පිළිබඳ කිසිවෙක් දැන සිටියේ නැත.ලංකා වාසින්ගේ කරුමයට සිදුවු මෙම අපරාදයේ කැළල තවමත් අප අතරින් තොලොන්චි නොවී දින දින වැඩෙමින්ම පැවතීම කරුමයක්ම විය.:(

    ඉහත සඳහන් දින පටන් සෑම අවුරුද්දක් පාසා මෙම දිනය මූසල දිනය ලෙසට නම්කිරීමට ගමේමුල්ල ගම්වාසීන් කටයුතු කර ඇති බව ඔබ දන්නෙහිද?:dull:මෙදිනට සියළු වැඩ අතහරින්නෙ කරන්නට යන වැඩේට කනකොකා හඬන බැවිනි.:growl:එසේ නම් එම කතා පුවත මෙලෙස ඔබ හමුවේ තබමි..:yes:

    ඉහත සඳහන් දින ගමේමුල්ල ග්‍රාමයේ පින්වත් මවකට දාව පුත් රුවනක් ලැබිනි.:baffled:ඔහු අපි පාකයා නමින් හඳුන්වමු.:dull:කාලය කෙමින් කෙමෙන් ගෙවී යද්දිම එම මෑනියන්ගේ දෑස් කඳුලින් තෙත් වූයේ තම පුතුට වයස අවුරුදු 9 දීය,:confused:(එදින රෑ 8ටට පමන අල්ලපු ගෙදර මාමාට යකා නැග පාකයාගේ ගෙදටර පැමිනියේ කුනුහරප දෙසමිනි.:shocked:කවුද කැ# ප# අපේ ලොකු එකීගෙ ජංගිය වැලෙන් ඉස්සුවෙ.අද බිජ්ජ කපලා දානවා,:eek:ගිය සතියේ මගෙ අම්මගෙ (අවුරුදු 90ක.) බොඩිය උස්සලා,:angry:මේ හුත්ත කරන්න බෑ යකෝ,:growl:අද දෙකින් එකක් බේරාගන්න ඔනා,මෙලෙස කෑ ගසමින් අල්ලපු ගෙදර මාමා පාකයාගේ ඇඳ දෙසට ගියේ ගෙදර වැඩිමහල්ලන්ගේ බලවත් අප්‍රසාදය මැදය,:rolleyes:පාකයාට මෙය ගානක් නැත,ඔහු ඔහුගේ ලෝකයේ තනිවී දොර වසාගෙන ස්වයං සංතුශ්ටිය භුක්තිවිදිමින් සිටියේය.:cool:දඩාං යන හඩින් අල්ලපු ගෙදර මාමා දොරට පා පහරක් දීමත් එක්ක දොර විවර විය,එක් ඇසිල්ලෙන් ගෙදර සිටි හා වටේ පිටේ සිටි සියල්ලන්ගේ ඇස් අදහා ගත නොහැකි වූයේ මෙතෙක් කල් හොඳයි යැයි සිතා සිටි පාකයා පුතාගෙ වැඩ දුටු විටය:(,අල්ලපු ගෙදර අක්කගේ ජන්ගිය හා ආච්චිගේ බොඩිය ඇඳ උඩ දමා ඒ මත නිරුවත්ව පෙරලෙමින්,සිඹිමින්,අල්ලමින් සිටි පාකයාගෙ චරිතේ ලෙසටම කෙලවිය,):oo:

    ඔබ දන්නෙහිද අදටත් ගමේමුල්ල ග්‍රාමයේ කාන්තාවන් තම යට ඇඳුම් බේරා ගැනීමට මහත් මෙහෙයුමක් කරනා බව..:shocked:

    කාලය සෙමෙන් සෙමෙන් ගෙවී ගියේය,ගමේ තිබූ කෙසෙල් කැන්,පන්සල් වත්තෙහි පොල් සියල්ලන්ටම පාහේ පාකයා වගකියන්නෙ මේ කාලසීමාවේ දීය,:growl:පාකයා කෙසෙ වුවත් පාකයාගෙ පවුල ගමේ පිළිගැනීමක් ඇති පවුලකි,එබැවින් ගමේ උන් පොලිසියට නොගියේ පාකයාගෙ දෙමවුපියන් ගැන සිතාය..:no:

    ලෙසටම පාකයාට මේ වන විට වයස 17කි,අසහනයේ අන්තෙටම ගොස් සිටි පාකයා එක් ඉරු දිනක ගමේ පන්සලේ දහම් පාසල ඇරෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටියේය,:Pවෙලාව පැමිණියේය,දහම්පාසල් පොත් ටික රැගෙන ගැහැනු ළමයින් පිලිවලින් දුර සිට පැමිනේ:love:.පාර අසල වූ වන ලන්දකට මුවා වු පාකයා තම ශිශ්නය එලියෙ දමාගෙන සිටියේ අර දහම්පාසල් ඇරි පැමිනෙන ගැටිච්චියන්ට පෙනීමටයි:eek:.හූ හඬ නංවමින් හා අඬමින් ගැටිච්චියෝ ගෙදරට ගොස් සිදුවු අකරතැබ්බය පැවසීය.:sorry:ගැටිච්චියන්ගෙ මව්පියන් රෙදි කරේ තියන් පාකයා සොයා පැමිනියේය.හොඳටම තඩිබා ඔවුන් අපසු ගියේ තම ග්‍රාමයේ පිළිකාව පාකයා බව පවසමිනි.:shocked:

    මෙලෙස ලැජ්ජාව කරේ තබාගත් පාකyaa එළකිරියට පැමිනෙන්නෙ නම්බු නාම මෙහිදී හෝ ලබා ගැනීමටය,:lol:එළකිරියටද මුස්පේන්තු වන්නෙ පාකයාගෙ ආගමනය සමඟය:(.මෙලෙස පැමිනි පාකයා කතාවෙන් මාරම වැඩ්ඩෙකි,සියල්ල දන්නා අයෙක් ලෙස හගවයි,:cool:සමහර එළකිරියන්ට මූ අරුම පුදුම ජීවියෙක් විය,:rofl:එළකිරියෙ ශෙයා වූ වැළ ලින්ක් බාගනිමින් සිටි පාකයා එළකිරියන්ට තවත් මැජික් එකක් කිරීමට සිතා වයිරොස් ගාඩ් එකක් නිපදවන්නෙ මේ අතරතුරය.:baffled:දමා ගත් ඈයන්ගෙ පීසි ස්ලෝය,ඩෙගා නටන්නෙය,ඔෆ් වෙයි,ඔන් වෙයි,එක් වරම කැ$යා යනුවෙන් හඬ නංවයි..:lol:

    අප එළකිරියන්ගේ වාසනාවට මෙහිදීද පාකයා රෙදි ගලවා ගත්තේය.:yes:.නමුත් තවමත් අප අතර සිටින්නෙ නේක ලැජ්ජා විඳිමිනි..:nerd:

    ඉතින් සොයුර අපද මනුස්සයන්ය,:dull:පෙර සිදු වූ දේ මදකට අමතක කර දමා පාකයාට සුභ පතන්නට එක්වෙමු.:shocked:අද දින අප අත ගසන කිසිදු වැඩක් හරි යන්නෙ නැති බව සැබෑවකි,මුසල මුස්පේන්තු දවසකි:(,ඒත් අද පාකයාගෙ උපන්දිනයයි..:cool:

    පාකයා නොහොත් වයිරොස් ගාඩ් විශාරදයානෙනි..:eek:
    ඔබට සුභ උපන්දිනයක් වේවා!


    sachith19920726


    giphy.gif


    200.gif

     
    Last edited: