ජීවිතේ හැමෝම මතක තියාගන්න ඕන නෑ. නමුත් මේ මිනිස්සු තුන්දෙනා ඔබ අද ඉන්න පුද්ගලයා හදලා දුන්නා. ඔවුන් තුන්දෙනාම… වෙන වෙනස් විදිහට ඔබව ශක්තිමත් කළා.