ඔබ දුකින්ද? මුදල් ප්රෂ්නද?

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    යාලුවන් නැද්ද?
    ප්රෂ්න කියන්න කෙනෙක් නැද්ද?
    Depression ABCD ANXIETY වලින් පීඩා විදිනවද?
    ගෙදර ලිදට මීයො වැටෙනවද?
    මස්සිනා නංගිට කරදර කරනවද?
    ඔහොම තමයි ඉතින් ජීවිතේ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,998
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යාලුවන් නැද්ද?
    ප්රෂ්න කියන්න කෙනෙක් නැද්ද?
    Depression ABCD ANXIETY වලින් පීඩා විදිනවද?
    ගෙදර ලිදට මීයො වැටෙනවද?
    මස්සිනා නංගිට කරදර කරනවද?
    ඔහොම තමයි ඉතින් ජීවිතේ.
    Karawala kade yaluwa innawa
     
    • Like
    Reactions: Wadakaru