ඔබ දුටු ඒ සැන්දෑ යාමේ

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
ඔබ දුටු ඒ සැන්දෑ යාමේ

ඔබ දුටු ඒ සැන්දෑ යාමේ
මා සිත මා හට කීවා....
මෙතෙක් කලක් මා සෙව් ඒ යුවතිය
මා අසලම පෙර සිට සිට ඇත

මා දැක ඔබගේ මුව හසරැල්ලක්

නගමින් මවෙත හිමිහිට පියමන් කෙරුවා
ඒ සුන්දර රුව මෙතෙක් කලක් මා
නුදුටුවේ මන්ද කියා සිත
මගෙන් ප්‍රශ්න කර සිටියා
:love::love::love::love::love::love::love::love::love::love::love:
 

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
:)
Wow..Maxxa machan....
11.gif

kawda e yuwathiya... :rolleyes:
 

Similar threads