ඔබ නැතුව ඔබ එක්ක MOVIE rip කරන හැටි help
මචන්ලා මම ඊයේ ඉදන් දගලනවා මේක dvd එකෙන් එලියට පන්නන
මොකක් හරි ලේසි විදිහක් තියනවාද බන්
hand breck කියන එක ගත්තා මට එකෙනුත් එච්චර තේරුමක් නැ වැඩක් ගන්න
පුළුවන් එවුන් මේක ගන්න විදිහක් කියපල්ලකෝ
dvd එක ඇතුලේ sc
මොකක් හරි ලේසි විදිහක් තියනවාද බන්

hand breck කියන එක ගත්තා මට එකෙනුත් එච්චර තේරුමක් නැ වැඩක් ගන්න
පුළුවන් එවුන් මේක ගන්න විදිහක් කියපල්ලකෝ

dvd එක ඇතුලේ sc