ඔබ නුදුටු YouTube නව මුහුණුවර
Source : www.trickslanka.com
ඔයාලා බොහෝ දෙනෙක් නොදන්නවා උනාට මේ දවස් වල YouTube එකට අලුත් layout එකක් එකතු කරන්න උත්සහයක යෙදෙනවා. ඉතින් මේ YouTube එකේ අලුත් මුහුණුවර තවම නිල වශයෙන් එලියට දාලා නැහැ. මොකද මෙය තවමත් සංස්කරණය කරමින් පවතින නිසා. ඉතින් අපි බලමු ඔයාලගේ යාලුවෝ හැමෝටම කලින් මේ අලුත් YouTube home page එකට යන්නේ කොහොමද කියලා. ඉතින් දැනට ඔයාලට Firefox හෝ Chrome යන web browser වලින් තමයි මේ අලුත් youtube home page එකට යන්න පුළුවන් කම තියෙන්නේ.
Posted in: News
Source : www.trickslanka.com
Source : www.trickslanka.com
- මුලින්ම කරන්න තියෙන්නේ Firefox හෝ Chrome browser එකෙන් YouTube.com වෙත සාමන්ය අයුරින් පිවිසෙන එක.
- අනතුරුව ඔබට සිදුවෙනවා ඔබේ browser එකේ web console එක open කරගන්න. ඔබ Firefox බාවිතා කලේ නම් Ctrl + Shift + K යන්න press කරන්න. එසේ නැතිනම් ඔබ Chrome බාවිතා කලේනම් Ctrl + Shift + J යන buttons එකවර press කරන්න.
In Firefox: press Ctrl + Shift + K
In Chrome: press Ctrl + Shift + J
In Chrome: press Ctrl + Shift + J
- ඉතින් දැන් ඔබේ browser එකේ web console එක open ව ඇති බව දැකගැනීමට පුළුවන්. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ පහල දීලා තියෙන code එක console එකේ command line එකට දාලා Enter button එක ඔබන්න.
document.cookie="VISITOR_INFO1_LIVE=ST1Ti53r4fU";
- ඊට පස්සේ console එක close කරලා ඔබ ඉන්න youtube.com home page එක refresh කරන්න.
Posted in: NewsSource : www.trickslanka.com
