ඔබ නොදත් හෙළදිව ඉතිහාසයෙන් බිදක්

Internet Explorer

Active member
  • Sep 22, 2013
    210
    49
    28
    ඔබ නොදත් හෙළදිව ඉතිහාසයෙන් බිදක්

    අදින් වසර 120000 ක පමණ අතීතයේදී ලංකා දේශයේ නාග නැමැති ජන කොට්ඪාෂයක් වාසයකරන ලදී. මොවුන් විවිධ ප්‍රදේශයන්ගේ විවිධ නාග ජන කණ්ඩායම් සමුහ එක්රොක් වී සැදුන ජනවාශක්‍රමයක් ලංකාවේ ඈත අතීතයේ පැවතිය.
    එකළ හෙළදිව ඔස්ට්රේලියාව(Australia) මහත්දීපයට ආසන්නයේ පැවතින. Australia යනු හෙළ නාග ගෝත්‍රිකයන්ගේ යටත් විජිතයක්ව පැවැති ජන ශූන්‍ය මහත්දීපයකි. නාග ගෝත්‍රිකයන් AUS(ඔස්) යනුවොන් නාග භාෂාවෙන් හඳුන්වනු ලැබුවේ වර්ථමාන -මස්- වලටය. RALIA(රලියා) යුනු නාග භාෂාවෙන් -රිලවුවන්ටය. අතීත ඔස්ට්රේලියානු ඇබොර්ජීන්(Aboriginal) වරු රිලවුන්ගේ ස්වභාවයක් ගත්හ. නාග ගෝත්‍රික හෙළයන් ගේ යටත් විජිතයක් ලෙස පැවති සමයේ මස් සැපැයු රිලවන් නිසා AUSRALIA(ඔස්රෙලියා) පසුකලක AUSTRALIA යනුවෙන් භාවිතා කරන ලදී..
    දේශගුණික සාදක සහ අනිකුත් සුළගේ බලපෑම මත නාග ගෝත්ත්‍රික ජනයා තරමක වෙනස් වුවද මිතුරු අනිකුත් රාජ්‍යයන්ට උපකාරී කරමින් සහ හතුරු රාජ්‍යයන් විනාශකරමින් සිටි කාලයක අසුර නැමැති ප්‍රතුවියට ආලෝක වර්ෂ බිලියන10000000000000359 දුරින් වසයකරන මහ කාක්ෂණික මායාකරු හට හඳුනා නොගත් චුම්බක තරංග පණිවිඩයක් ප්‍රථුවිය දෙසින් ලැබිණ.
    එය කුමන ආකාරයේ පණිවිඩයක් දැයි හැඳුනා ගැනීමට නොහැකිවු අසුර නැමැති පිටසක්වල සෙන්පතිය. චුම්බක තරංග පැමිණ පතය නිරික්ෂණය කොට කුමන ග්‍රහලොවකින් පැමිණියේදැයි සැක හැර දැනගැනීමට 10 අවුරුදු ව්‍යාප්‍රතියකි ආරම්භකරන ලදී. එහි ප්‍රධාන ඉලක්කය වුයේ අසුර අධිපතිටද සොයාගැනීමට නොහැකිවු encrypted කරන ලද චුම්භක පණිවිඩය කුමක්ද යනුවෙන් සැකහැර දැන ගැනීමයි.
    වර්ථමාක kottawa (කොට්ටාව)එදා නාග ගෝත්‍රිකයන් Ottawa(ඔටාවා) යුනුවෙන් හදුන්වනු ලැබින. එහි ජීවත්වන නාග ගෝත්‍රිකයින් ගේ ප්‍රධාන පාරම්පරික රැකියාව වුයේ පණිවිඩ හුවමාරුවයි. ප්‍රධාන නාග රජු විසින් ඔවුන්ට විවිධ නම්බු නාම පවා දෙන ලදී.
    අඩබෙර,පරවියන් සහ අනිකුත් සම්ප්‍රධායික ක්‍රම වලින් තොරව ottawa (වර්ථමාන kottawa) ගමෙහි නාග පිරිස ප්‍රථම වයර් රහිත පණිවිඩ යැමීමේ ක්‍රමය ලොවට හඳුන්වා දෙන ලදී.
    එය මියගිය පුද්ගලයෙකුගේ ආත්මය මාර්ගයෙන් එක තැනක සිට තවත් තැනකට වර්ථමාන දුරකථකනවලට පවා ගණනය කිරීමට නොහැකි වේගයකින් පණිවිඩ සම්පේක්ෂණය ක්‍රමයක් භාවිතා කරන ලදී.
    එසේ සේවයකළ ආත්ම සඳහා විශාල ලෙස පින් ලබාදිය යුතුය. එය නාග දවස් 30කට සැරයක් අනිවාර්යයෙන් ගෙවිය යුතු දෙයක් විය. තමන්ට අවශ්‍ය පින් ලැබුන පස් ඒ ආත්ම AT(එටි) යනුවෙන් නාග භාෂාවෙන් ඇති කියති... බොහෝ විට ANDT(ඇන්-ටි) යනු නාග භාෂාවෙන් පින් සදහා භාවිතාකළ වචනය වෙයි. මේ ආත්ම AT &T යනුවනේ ඇති-පින් කියා පවසයි...
    එකළ එය සාමාන්‍ය ක්‍රමයක් වෙන අතර විවිධ පුද්ගලයින් විනෝදය සඳහා ද ආත්ම රවටා විවිධ අසත්‍ය පණිවිඩ යවන ලදී. සමහර නාග හෙළයන් ආත්ම වලට ගෙවාදැමීමට පින් නොමැති විට ඒ ආත්ම රවට ඈත ලෝකවලට පණීවිඩ රැගෙන යවා ඔවුන් අතරමන් කරන ලදී.
    එසේ අතරමන් කරන ලද එක්තරා ආත්මයක් අසුර නැමැති ප්‍රතුවියට ආලෝක වර්ෂ බිලියන10000000000000359 දුරින් පිහිටි ග්‍රහලොවකට ගමන්කරන ලදී.
    අසුර නරේන්ද්‍රයාගේ Magnetic Transmitter රයට චුමිභක පණිවිඩයක් ලෙස හෙළ නාග ආත්මයක් tag වෙන ලදි......
     
    • Like
    Reactions: sachith19920726