Any proofs??
Maath issara owa wishawasa kara. Dan nam sathapahakata ganan gan na.
Aduma tharame suddhonta yatath nowi satan kranna puluwan una nam owa wishawasa karanna tybba.
Thanikara ideology yak
විශ්වාස කරන එක නෙමෙයි.අතීත කතවක් ඇනිමෙශන් එකට කරල තිබුන නිසා දැම්මේ.අපේ සංස්කෘතියෙ එන කතාවක්,හදාරන අයට උවමන වෙයි කියලා හිතලා දැම්මේ.විශේෂයෙන්ම සුර අසුර යුද්ධය ,කිරි මුහුද කැළඹීම වගේ දේවල් අපි පාසල් යන කලේත් ඉගෙන් ගත්තා.එ කාලේ ඇනිමේශන් තිබුන නැහැ අපිට.දැන් තාක්ශනේ දියුණුවත් එක්ක එ කතා එ විදිහටම බලන්න දැන් අයට අවස්ථාවක් ලැබිලා තියෙනවා.