ඔබ නොදනී මුළු ලොවම දනී........

angel_hansi*

Banned
Aug 25, 2013
91
9
0
ඔබ නොදනී මුළු ලොවම දනී........

ඇස ගැටෙනා දසදහසක් නෙතු මත ඔඛෙ දෑසම මා සෙවූ තරම්
ඒ නෙතු කිසිවිට මා සතු නොම බව දැනදැන මා පෙම් කෙරූ තරම්

ps: ජීවිතයේ මුහුනදෙන දුෂ්කරම පරීක්ෂණය නම්
නිවැරිදි මොහොත එලඛෙන තෙක් සහ
නිවැරිදි පුද්ගලයා හමුවන තෙක් ඉවසා සිටීමයි.

 
Last edited:

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    er5eMzt.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොනව කරන්නද රංජනී... දුක තමයි..
    බලන් ඉන්නකො.. ජී ටී ට දුක හිතිල සමහර විට මොනව හරි වෙයි..