ඔබ පමණකි ....

Pharaoh

Active member
  • Dec 21, 2010
    136
    38
    28
    to smanmali sisiter
    :love::love::love:

    ඔබේ මුදු කවි වදන්
    දල්වයි පහන් හැඟුම්
    හද තුල
    ගලා යන ඔබේ ගී ගඟ
    රන් වටීවී නිසැකවම
    ඔබේ දයාබර සිතුවිලි
    සැම විටම අපට
    එල කිරි.....
    :love::love::love::love: