ඔබ පාවිච්චි කරන දන්තාලේප ගැන දැනගන්න....
මේ ඔබේ මුඛය ආරක්ෂා වීමටයි ..
ඔබ පාවිච්චි කරන දන්තාලේපයේ පහතින් ඇති colour bar. එක .බලන්න . එය ලෝකයේම සම්මත කර ගත් සංකේත ක්‍රමයකි . ඔවුන් කෘතීම දත් බෙහෙත් මගින් මුඛයේ ඇති වන ආසාධන වලට වගකීමෙන් නිදහස් වෙන්නේ මේ සංකේතය නිසාය.
එනම් ඔබ මිලදී ගැනීමට පෙර මෙය කියවීම ඔබේ වගකීමකි .
දන්තාලේපය ස්වාහවිකද ?
කෘතිමද යන්න සංකේත වර්ණය මගින් පෙන්වයි ..
කොළ - 100 % ක් ස්වාහාවික .
නිල් - ස්වභාවික + ආයුර්වේද
රතු - ස්වාහාවික + කෘතීම රසායනික
කළු - 100 % ක් කෘතීම රසායනික
කණගාටුව නම් බොහෝ දෙනෙක් පාවිච්චි කරන **** කළු බාර් එකකට හිමිකම් කියයි .. ලංකාවේ වෙළද පොළ තුල කොළ බාර් අපට නම් හමුවී නැත .
නමුත් close up නිල් බාර් එකකට හිමිකම් කියයි