මගේත් ආසම ගායකයා මචන්...
ම්ගේ ප්‍රේමය මගේ ඈස් දෙක ඉස්සරහම පිටගම් යනවා දෑකපු මට... අදත් "සෑදී රන් අභරනින්" සින්දුව ඈහෙනකොට ඈස් වලට එන කදුලු නවත්තන්න බෑ මචන්...
ඔබෙන් ලද සෙනෙහසේ..
සුවය නිති විදින්නම්..
සසර මතු භවෙක හෝ..
සුරත ඔබේ පතන්නම්..
මිල්ටන් මල්ලවආරච්චි මහත්මයාගේ සින්දු කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැහැ.
මම කැමතිම ගායකයෙක්.





Ahh maxxama thread ekak!!
Rep + added for u macho!! ellaz
