ඔබ පැමිණි ඔබම ගියා, නැවතුන තැන අපි ඉන්නම්...

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මගේත් ආසම ගායකයා මචන්...

    ම්ගේ ප්‍රේමය මගේ ඈස් දෙක ඉස්සරහම පිටගම් යනවා දෑකපු මට... අදත් "සෑදී රන් අභරනින්" සින්දුව ඈහෙනකොට ඈස් වලට එන කදුලු නවත්තන්න බෑ මචන්...

    ඔබෙන් ලද සෙනෙහසේ..
    සුවය නිති විදින්නම්..
    සසර මතු භවෙක හෝ..
    සුරත ඔබේ පතන්නම්..


    feel sorry bro,..
     

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    මිල්ටන් මල්ලවආරච්චි මහත්මයාගේ සින්දු කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැහැ.
    මම කැමතිම ගායකයෙක්.
    :love::love::love::love::love:



    Sira machn matath vehicle eka Drive karaddi aniwa meyalage sindu thama onima..
    mewa ahaddi ninde yanne na :):):):):)