Reported
පැටියා;11694403 said:එදා රෑ....
ගුවන් තොටුපලේදි මා......
වෙන්වී ගියේ.....
සිතකින් නොවේ.......
නෑ සිය මිතුරන් පැමිනීලා.....
ආසිරි සුභ පැතුම් පැතුවා....
ඔබනාවෙ ඇයි මිහිරියේ....
මේ වනතුරු රහසක් වීලා...
මා සිතේ යම් දෙයක් තිබුනා.....
එය කීමටයි ලතැවුනේ....


සිංහළයා;11700139 said:
bump


Mine too machan
Man gawa thiyenawa Milton ge dindu 120 k withara.
ela ela
pattai

මිල්ටන් මල්ලවආරච්චි මහත්මයාගේ සින්දු කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැහැ.
මම කැමතිම ගායකයෙක්.
