ඔබ බලා අවසන් වී දෙනෙත් පරිත්්‍යාග කරන තෙක&#353

HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
ඔබ බලා අවසන් වී දෙනෙත් පරිත්්‍යාග කරන තෙකš

38568210150711616801896.jpg

ඔයත් කැමතිනම් ඔබේ ඇස්දෙක දන් දෙන්න ලියාපදිංචි වෙන්න... ලොකු පිනක්.... 'ඔබ බලා අවසන් වී දෙනෙත් පරිත්්‍යාග කරන තෙක් තව කෙනෙක් මග බලන් ඉන්නවා'....

වැඩි විස්තර ටෙලි +94 11 2696109

නැත්නම් මේ ලින්ක් එකෙන් යන්න... http://www.aea.ac.lk/success_story.html

If u like to donate ur eyes u can register. Give a call to them.
Tel: +94 11 2696109

For more details u can use the above link..
http://www.aea.ac.lk/success_story.html

( Rpst kiya kiya meke danna nam epa :( nodakka aya godak athi... 1kai man me Post1ka danna man hithuwe )
 
Last edited:

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඉතින් දැන් ඔය කියන කෙනාටම දෙන්න පුලුවන් නේ.
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
man gedara kattiyata kiyala thiyenne mage eye deka man maruna dwasata denna kiyala penne nathi kenekuta mokda man koi weleda manda :D

man oya kapana kotana wada walata bayai eath prashnayak nh marunaham danenne nh neh me athmeydi karana thramak karea waradi ewa makanna amarui mehama pinakwath karanwa :yes::yes:
 
HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
man gedara kattiyata kiyala thiyenne mage eye deka man maruna dwasata denna kiyala penne nathi kenekuta mokda man koi weleda manda :D

man oya kapana kotana wada walata bayai eath prashnayak nh marunaham danenne nh neh me athmeydi karana thramak karea waradi ewa makanna amarui mehama pinakwath karanwa :yes::yes:

:D 1ka hoda wadak oya gedara ayata kiyala thiyanawata wada meke Reg unoth ita wada hodai... :)
 
HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
තව කැමති අය ඉන්නවා නම් කියන්නේ තමනුත් දෙනවා කියන එක නේ?

Aniwa... ath mata shur nathe man glass danwa sooo ehema aya ganida kiyana 1ka... math dawal wela c 1k dila balannna ona...........