ඔබ මගේ කියා | Jude Rogans | Mp3 & Lyrics Download
Image Full Size View
[FONT="]ඔබ මගේ කියා සිතූ පැතුම් සුන්ව අද දිනේ[/FONT]
[FONT="]ඔබෙ වදන් අසා නේදෝ අද මම නිහඩ වුනේ[/FONT]
[FONT="]අප නොසිතූ මොහොතක ඔබ මම වෙන්ව අද දිනේ[/FONT]
[FONT="]මෙ මොහොත දකින්නද ඔබ මට ආදරය කලේ //[/FONT]
[FONT="]අයාලේ...ගිය ජීවිතයට ඇයි [/FONT]
[FONT="]ඔබ මෙපමණ ආදරය කලේ //[/FONT]
[FONT="]ඔබ සිහිවන විට දුක මිස වෙන නැහැ[/FONT]
[FONT="]එදා මෙදා තුර තනිවූවකු සේ[/FONT]
[FONT="]ඔබ මගේ කියා.....[/FONT]
[FONT="]ආදර පැතුමක් ඔබ සිත් කැටිකොට[/FONT]
[FONT="]ඒ පැතුමෙන් ඇයි මා පෙලුවේ //[/FONT]
[FONT="]නිමාකරන්නම් කිසිදා ඵල නැත[/FONT]
[FONT="]ඒ වදනක් යලි නෑසෙන සේ[/FONT]
[FONT="]ඔබ මගේ කියා.....[/FONT]
[FONT="]ගායනය : [/FONT]Jude Rogans

හොදයි නම් Comment එකක් දාලම යන්න.. 
නිකන් ඉන්න වෙලාවක මගේ බ්ලොග් එක පැත්තටත් ගිහින් එන්න http://sith-gath-gee.blogspot.com/ පුළුවන් නම් FB Page එකටත් ලයික් එකක් දාන්න..

නිකන් ඉන්න වෙලාවක මගේ බ්ලොග් එක පැත්තටත් ගිහින් එන්න http://sith-gath-gee.blogspot.com/ පුළුවන් නම් FB Page එකටත් ලයික් එකක් දාන්න..