ඔබ මනුස්සයෙක්ද කියල හිතෙනවද?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    නෑ බං fb එකේ "මේ වීඩියෝ එක බලලා ඇහැට කදුලක් ආවෙ නැත්තං උබ අමනුස්සයෙක්" කියලා දාල තිබ්බ වීඩියෝ එකක් බලලා already අමනුස්සයෙක් වෙලා ඉන්නෙ 😥
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    අපි යක්කු (වෙන්න හිතාගෙන ඉන්නේ,එත් නැට්ටයි,අන්දෙකයි ආවේ නෑ තාම)😁😁😁