ඔබ මම අප NPP එකට දිය යුත්තේ ඇයි?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මුලින් චාන්ස් එකක් දීලා බලනවා හරියට කරනවද කියලා. හරියට කරොත් එහෙම්ම ඉන්න අරිනවා. ආපහු පෝලිම් ඇවිල්ල නන්නපොල් වේගෙන එනවා වගේ තේරුනොත් ටක් ගාලා පාරට බැහැල ආන්ඩුව පෙරලුවා. රනිල්ව ජනෙදිපති කරා.
    හරිම සරලයිනෙ හුට්ටටා.

    කාංචනව තෙල් ඇමති කරා.
    කෙහෙලියව සවුක්කෙට දැම්ම.
    රනිල්ම මුදල් ඇමති වෙනව.
    අර්බුදේ නිමා වෙනව.
    මම නම් කියන්නෙ හරිම සරලයි.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,613
    125,075
    113
    දෙහිවල
    මුලින් චාන්ස් එකක් දීලා බලනවා හරියට කරනවද කියලා. හරියට කරොත් එහෙම්ම ඉන්න අරිනවා. ආපහු පෝලිම් ඇවිල්ල නන්නපොල් වේගෙන එනවා වගේ තේරුනොත් ටක් ගාලා පාරට බැහැල ආන්ඩුව පෙරලුවා. රනිල්ව ජනෙදිපති කරා.
    හරිම සරලයිනෙ හුට්ටටා.
    හරිම සරලයි (y) :love:
    ඔයත් එන්නම ඕන පාරට බහින්න උනොත් හරිද අපිත් එක්කම?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    උබේ මොලේ තමයි මොලේ. හොර ගෙඩියා මෙච්චර කල් කොහේද හිටියේ
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    රෝහිත අබේගුණවර්ධන මුදල් ඇමති කරමු . නැවෙන් ඩොලර් ගෙනෙයි මදි උනොත්.
    මෝඩ ජෙප්පො ඕව අහලවත් නෑ
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මුලින් චාන්ස් එකක් දීලා බලනවා හරියට කරනවද කියලා. හරියට කරොත් එහෙම්ම ඉන්න අරිනවා. ආපහු පෝලිම් ඇවිල්ල නන්නපොල් වේගෙන එනවා වගේ තේරුනොත් ටක් ගාලා පාරට බැහැල ආන්ඩුව පෙරලුවා. රනිල්ව ජනෙදිපති කරා.
    හරිම සරලයිනෙ හුට්ටටා.

    කාංචනව තෙල් ඇමති කරා.
    කෙහෙලියව සවුක්කෙට දැම්ම.
    රනිල්ම මුදල් ඇමති වෙනව.
    අර්බුදේ නිමා වෙනව.
    මම නම් කියන්නෙ හරිම සරලයි.
    මීට වඩා හොද තර්කයක් ඕනි හැබැයි 😂
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    කියද ආවේ?
    මම, උබ, කසුනා, බැටා,හේෂාන් විතරයි මම දන්න විදියට ඔතනට බැස්සේ. බැටා එකෙන්ම හිටියා.
    we are not gate keepers, we are the gate breakers
     
    • Like
    Reactions: Walter White

    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    Uge banner ekak dakka Wijerame.. Angamporage kawda kiyala.. oota nan mol da koheda
    Wijerama koi hariyeda bn high-level road eka hariyeda??
    225 ම හොද බුද්ධියක් දැක්මක් තියෙනව කියලනෙ උබ කියන්නෙ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,965
    113
    tracing Geo-location.. ... ...
    පෝලිමේ යවන්න ජෙබයියෙක් හොයාගන්න ඕනි මම ඒ දවස්වල කිව්වා වගේම..
    මේ thread එකේ ඇහුවම හොයාගන්න පුළුවන් වෙයිද ?
     
    • Love
    Reactions: hapriyankara