මුලින්ම කියන්න ඕන වැඩේ සුපිරියටම තියෙනව. ලස්සනයි වොයිස් එක!
ඊලගට කියන්න තියෙන්නෙ, උබ මාව අවුරුදු 25ක් ආපස්සට අරගෙන ගියා. මම මේ සින්දුවට හුගක ආස කලා. මගේ O/L ක්ලාස් එකේ හිටපු ගෑනු ලමයෙක් ඉස්කොලෙ අන්තිම දවසෙදි මට මේසින්දුව තියෙන කැසට් එකක් තෑගිකරා.
මට ඒ ගර්ල් ව අපහු හමුවුනේ අවුරුදු 22කට පස්සෙ. මට එයාව මේ සින්දුව අහන වෙලාවෙ මතක්වුනා.![]()
හම්බුවෙලා ජිංකි ජිකා කලේ නැද්ද?
