ඔබ මොහුව හඳුනනවාද ??

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,776
    15,113
    113
    Milagiriya
    ado meh malinda alahakoonge wife bng
    @Geshi95 නෙවේ මේ, මෙයා ඉන්නේ පිරිමි නමකින්, හැම නිතරම කුණුහරුප කීයකියා :no:. දන්න තරමින් ට්‍රැක් මලින්ද එක්ක නෙවෙයි දැන් ඉන්නේ 😒
     
    • Wow
    Reactions: sahan50

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    @Geshi95 නෙවේ මේ, මෙයා ඉන්නේ පිරිමි නමකින්, හැම නිතරම කුණුහරුප කීයකියා :no:. දන්න තරමින් ට්‍රැක් මලින්ද එක්ක නෙවෙයි දැන් ඉන්නේ 😒
    mata hithenne meke ganu athi pirimi wesin.

    මම කලින් හිතන් හිටියෙ කොල්ලො විතරයි ගෑණු එකවුන්ට් හදන්නෙ කියලා. පස්සෙ ඔෆිස් එකේ කෙල්ලෙක්ගේ හොර අකවුන්ට් එකක් අහු උනා පිරිමි නමකින් හදපු. ඒකි ගෲප් වල කමෙන්ට් දානවා කොල්ලෙක් වගේ. මම ඇහුවා තොට මොකක්ද ඕකෙන් තියෙන ප්‍රයෝජනේ කියලා. නිකම් ආතල් එකටලු. :confused:
    තව එකියෙක් හිටියා වෙන ගෑණු නමකින් අකවුන්ට් එකක්. ඇහුවාම කියනවා ඒ නමට ආසලු. ඒකි ඉපදෙන කොට ඒ නමලු දාන්න තිබ්බෙ. :lol: