ඔබ යමෙක් වෙනුවෙන් ප්‍රමාද වන්නේද???

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔබ යමෙක් වෙනුවෙන් ප්‍රමාද වන්නේද???

    මේක තමයි සංසාරයේ ඇත්ත තත්වය. එහා පැත්තට ගියාට පස්සේ මේ පැත්තේ තියන නෑදෑ කම්, ජාති කුලමල ආගම් බේද කිසිවක් වලංගු නැත. මේ ඉන්න ටික කාලයට සාදා ගත් බන්ධන නිසා උතුම් බුද්ධෝත්පාද කාලයේ ඔබ ප්‍රමාද වේ නම් ඊට වඩා ලොකු මෝඩකමක් තවත් කොයින්ද?

    ඔබ විසින් ධර්මයෙහි හැසිරිය යුත්තේ මේ දිවියේදීම ජරාමරණ සංඛ්‍යාත සියලු දුකින් නිදහස් වීමටයි. ජරාමරණ සංඛ්‍යාත සියලු දුක් ඇත්තේ ලෝකය තුලයි. ලෝකයෙන් මිදී මේ දිවියේදීම ලෝකෝත්තර වීමට අප සැමට හැකියි.

    10252133_661635920570400_6292667469298713845_n.jpg


    උපුටා ගැනීම් නිවන් මාර්ගය තුලින්.
     
    • Like
    Reactions: DX-
    නිවන් දු‍ටු හිමි රුවන් පිලිරුව පමනි මට අද ශේශ වුයේ හිමි දෙසු බණ අසා ඇති මුදු ඇසු එ හිමිගේ හඬින් නොව අනේපිඬු සි‍ටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසා වදහල මැනවි බුදු බණ මහා කරුණාවෙන්.............