ඔබ වහාම අත් හැරිය යුතු මාරක පුරුද්දක්!!

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,616
    125,109
    113
    දෙහිවල
    ඔබ වහාම අත් හැරිය යුතු මාරක පුරුද්දක්!!

    ඔබත් Cotton buds භාවිතා කරමින් කන් සුද්ධ කිරීමට පුරුදුව සිටිනවාද?
    ආසන්න දිනක ක්ලාන්ත වීමක් නිසා රෝහල්ගත කළ 31 හැවිරිදි නීරෝගී පුද්ගලයෙකු රෝහලට පැමිණි අවස්තාවේ රෝග නිර්ණය වෛද්‍යවරුන්ට ඉතා අපහසු විය.
    පසුව රෝගියා කියා සිටියේ ඔහුට දින කිහිපයක සිට හිසරදයක් පැවති බවත් ඒ කාලය තුළදී ලඟම හිතවතුන්ගේ පවා නම් අමතකවූ බවත් අවුරුදු 5ක් පුරාවට වරින් වර කනේ වේදනාවක් සහ ශ්‍රවණ අපහසුතාවක් ඇතිවූ බවත්‍ය.
    අවසානයේ රෝගියා සී ටී ස්කෑනර් යන්ත්‍රයට යොමු කළ පසු දැකගත හැකි වූයේ මොළය වටා ඇති පටකය පුරා පැතිරුනු සැරව පිරුණු සැරව ගෙඩියකි.ඒ අනුව රෝගය පිටුපස සිටි භයානක හස්තය සොයාගැනීමට වෛද්‍යවරු සමත් විය. Pseudomonas aeruginosa නම් රුදුරු රෝගකාරක බැක්ටීරියාව ඒ සඳහා වහකිවයුතු බව ඔවුන් අවසානයේ නිගමනය කලහ.
    නමුත් ප්‍රශ්නය එතනින් අවසන් නැත මෙම මාරාන්තික බැක්ටීරියාව සජීවී හිස්කබලක් තුලට ආසාදනය වූයේ කෙසේද??
    පසුව රෝගියාගේ ශ්‍රවන මාර්ගය සෝදිසි කිරීමෙන් අනතුරුව කලින් භාවිතා කල Cotton bud කැබැල්ලක් සිරවී ඇති බව සොයාගන්නා ලදී..බැක්ටීරියාව වර්ධනය වී ඇත්තේ ඒ මතයි.

    මෙවැනි ආගන්තුක ද්‍රව්‍ය කන තුලට දැමීමෙන් කන් බෙරය සිදුරු වීම මොලෙහි ආසාදන සහ විවිධ ආසාදන ඇතිවන බව සොයාගෙන ඇතත් විස්තර සහිතව පලවූ එකම සිද්දිය මෙය වන අතර ඔබත් මෙය පුරුද්දක් වශයෙන් සිදුකරන අයෙක් නම් වහාම එය නවත්වා අනෙක් අයත් දැනුවත් කිරීමට පසුබට නොවන්න...

    උපුටා ගැනීම BMJ Case Reports
    -Copied from FB-
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    බැට්ටීරියාවේ නමයි ලෙඩාගේ වයසයි දාල තියෙනව. කොයි රටක කාට උනාද, දොස්තරලගෙ නම් මොනවද වගේ විස්තර නෑ:dull:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,427
    113
    Mother Earth
    ඔව්.. හැන්ද දාලා බෙරේ හොදට හැදි ගාන්න.. :)

    අඩෝ මම නම් ආයකටුත් දානව බන්. ආයකට්ටෙ රවුම දාල තමයි කන හැරන්නෙ. පට්ටම ආතල් එකක් එනව බන්.:no:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    යන්තම් පිහදල වගේ ගන්නවනම් ඔය අවුල් එන එකක් නෑ මම හිතන්නෙ. මේක එහෙම නෙවේ සමහර එවුන් උමා ඔය උමග හාරනව වගේ හාරනවනෙ. එතකොට තුවාල වෙන්න පුළුවන්, පුළුන් කෑලි කැඩිලා ඇතුලෙ ඉතුරු වෙන්න පුළුවන්.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    අඩෝ මම නම් ආයකටුත් දානව බන්. ආයකට්ටෙ රවුම දාල තමයි කන හැරන්නෙ. පට්ටම ආතල් එකක් එනව බන්.:no:

    q-tip-1518552383.jpg
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    මටත් ඔය පුරුද්ද තිබුණා. ඒත් පහුගිය දවසක කොටන් බඩ් එකේ පුලුං කෑල්ල කනේ හිරවෙලා හොස්පිට්ල් ගිහිල්ලා තමයි අරන් දැම්මේ. ඒ වෙලාවේ ඩොක්ටර් කන බලලා, කොට්න් බඩ් නිසා කන ඇතුලේ පුස් එකක් හැදිලා කියලා ඒකට බෙහෙත් දුන්නා. ඉස්සර මගේ නිතරම කන කහනවා, ඒත් අර බෙහෙත් දැම්මට පස්සෙ ප්‍රශ්නයක් නෑ. ආයි සැරයක් ඩොක්ටර්ට පෙන්නුවහම දැං ප්‍රශ්නයක් නෑ කියලා බෙහෙත් නැවැත්තුවා.