ඔබ විවාහක බිරිදක් නම්

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,934
    4,370
    113
    E kollata kiyanna tynne mama nm kiyanne

    Marriage ekata kela wei samaharawita. Eth kamak na kolla pau
    වැඩක් නෑනෙ බන්. සමහරවිට කාලෙකදි ඌ දැනගනියි. ඌ හිමිජ්ජ වගේ හිටියට උගෙ අයියල එහෙම හෙන මැරයො. මූ විතරයි හොඳ එකෙක්ට ඉන්නෙ. යකෝ ඒකි නාඩියට ගේම ගහන හැටි හිතුවම ඇඟ හිරිවැටෙනව බන්. අපේ ගෑනු කොහොම වෙයිද කියල. :(

    මේකෙ ඉන්න අනිත් උන්ට මම කියන්නෙ බැඳපු ගෑනු වැඩට යන උන් ඉන්නවනං හොඳ හෙවිල්ලෙන් ඉඳපල්ල. වෙන එකෙක් උඹලට නොදැනිම අනිනව වෙන්න පුළුවන්. හවසට ගෙදර එන්නෙ වෙන එකෙක් එක්ක කාමරේක ලැගල වෙන්න පුළුවන්. සමහරු කියයි හැම ගෑනිම බඩු නෙවෙයි කියල. අරකිත් බඩුවක් නෙවෙයි. බඩුව කියන්නෙ කීප දෙනෙක් ටැකල් කරල ගහන ඒවට/ගහපු ඒවට. මේක එහෙම සීන් එකක් නෙවෙයි. සමහරවිට අර ඔෆිස් එකේ එකා අන්තිම එකා වෙන්නත් පුළුවන්. ඔන්න මට තේරෙන විදියට කිව්ව.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,996
    13,897
    113
    126
    Hogwarts
    me post eke genita godurak wennepa kiyala mean karanne genu ahinsakai kiyala agawannada?

    genu godurak wenne wihin , bedapuu geniyek kiyanne podi ekek nemeine goduru karaganna... ohoma miniha iddi tawa ekek ekka yanne wesa kamata.. oka minihek karat ehemamai...

    mamanam kiyanne, married couple eken ekekta hari ehema yanna one nam tamange spouse ta kiyala u kamati nam yanawa Nattan divorce wela yanna one.. tamange spouse to horen yanawata kiyanne wesa kama.. eka anit ekata karana asadaranayak.

    ohoma ahuwena genunta hukala hutta pathuru gahala atha Arianna kiyala tama kiyanna tiyenne.

    වැඩක් නෑනෙ බන්. සමහරවිට කාලෙකදි ඌ දැනගනියි. ඌ හිමිජ්ජ වගේ හිටියට උගෙ අයියල එහෙම හෙන මැරයො. මූ විතරයි හොඳ එකෙක්ට ඉන්නෙ. යකෝ ඒකි නාඩියට ගේම ගහන හැටි හිතුවම ඇඟ හිරිවැටෙනව බන්. අපේ ගෑනු කොහොම වෙයිද කියල. :(

    මේකෙ ඉන්න අනිත් උන්ට මම කියන්නෙ බැඳපු ගෑනු වැඩට යන උන් ඉන්නවනං හොඳ හෙවිල්ලෙන් ඉඳපල්ල. වෙන එකෙක් උඹලට නොදැනිම අනිනව වෙන්න පුළුවන්. හවසට ගෙදර එන්නෙ වෙන එකෙක් එක්ක කාමරේක ලැගල වෙන්න පුළුවන්. සමහරු කියයි හැම ගෑනිම බඩු නෙවෙයි කියල. අරකිත් බඩුවක් නෙවෙයි. බඩුව කියන්නෙ කීප දෙනෙක් ටැකල් කරල ගහන ඒවට/ගහපු ඒවට. මේක එහෙම සීන් එකක් නෙවෙයි. සමහරවිට අර ඔෆිස් එකේ එකා අන්තිම එකා වෙන්නත් පුළුවන්. ඔන්න මට තේරෙන විදියට කිව්ව.
    geniyek wate yanna minihage hasirimat godak balapanawa.. lack of love, sex, care hamadema..and geni podi e kale idanma wate giya ekaknam yahamagata Ganna be kawadawat.. Mona ho mohotaka lebena chance ekakin dick ekak Kate dagena tamai balanne.
    ------ Post added on Oct 22, 2024 at 11:33 AM
     
    Ramsay Bolton

    Well-known member
  • Jul 12, 2023
    322
    729
    93
    ගෑනු දෙන්නෙක් කරනවා දැනට

    දෙන්නම බැදලා ඒක්කෙනෙක් නම් ඩිවෝස්

    මේ දාල තියෙන කතාව සම්පූර්ණ ඇත්ත හැබැයි ඔ්ක පිරිමින්ට වගේ ම ගෑනුන්ගේ පැත්තෙනුත් ඔහොම්ම තමයි
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,370
    113
    geniyek wate yanna minihage hasirimat godak balapanawa.. lack of love, sex, care hamadema..and geni podi e kale idanma wate giya ekaknam yahamagata Ganna be kawadawat.. Mona ho mohotaka lebena chance ekakin dick ekak Kate dagena tamai balanne.
    ------ Post added on Oct 22, 2024 at 11:33 AM
    හේතුව නං මම හරියටම දන්නෙ නෑ බං. කොහොමහරි ඔය මම කියපු සිද්දිය වෙලා තියෙනව.
     
    Ramsay Bolton

    Well-known member
  • Jul 12, 2023
    322
    729
    93
    මේක සහතිකම ඇත්ත.ඒත් ගොඩක් ගෑනුන්ට ඕක තේරෙන්නෙ පස්සෙ. මම හොඳට දන්න එකෙක් ඉන්නව පොර මාර හැන්ඩිය. ගෑනිත් ලස්සනයි. ඒත් උගෙ ගෑනි ඔෆිස් එකේ එකෙක් එක්ක රූම් යනව. ඌ බොන්නෙ නැති, පිට යන්නෙ නැති එළම කොල්ලෙක්. අරකි ඌ පවු කිය කිය ඔෆිස් එකේ එකත් එක්ක යනව. මිනිහටත් ආදරේ ලු. මිනිහත් ඒකිට පට්ට ලව් ලු. ඒත් අර ඔෆිස් එකේ එකත් එක්ක රූම් යනව. ගෑනු නං අනේ මන්ද. එපා වෙනව. :(
    අපිට පිටින් පේනටවඩා ගොඩක් දේවල් පවුල් ජීවිතේ තියෙන්න පුළුවන් ඒ් නිසා දේවල් ඒක පාරට තීරණය කරන්න පිටින් දේවල් දකින අපිට බෑ.. අත්දැකීමෙන් කියන්නේ
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,370
    113
    අපිට පිටින් පේනටවඩා ගොඩක් දේවල් පවුල් ජීවිතේ තියෙන්න පුළුවන් ඒ් නිසා දේවල් ඒක පාරට තීරණය කරන්න පිටින් දේවල් දකින අපිට බෑ.. අත්දැකීමෙන් කියන්නේ
    :yes: :yes: yes . exactly
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,055
    6,400
    113
    kandy
    වැඩක් නෑනෙ බන්. සමහරවිට කාලෙකදි ඌ දැනගනියි. ඌ හිමිජ්ජ වගේ හිටියට උගෙ අයියල එහෙම හෙන මැරයො. මූ විතරයි හොඳ එකෙක්ට ඉන්නෙ. යකෝ ඒකි නාඩියට ගේම ගහන හැටි හිතුවම ඇඟ හිරිවැටෙනව බන්. අපේ ගෑනු කොහොම වෙයිද කියල. :(

    මේකෙ ඉන්න අනිත් උන්ට මම කියන්නෙ බැඳපු ගෑනු වැඩට යන උන් ඉන්නවනං හොඳ හෙවිල්ලෙන් ඉඳපල්ල. වෙන එකෙක් උඹලට නොදැනිම අනිනව වෙන්න පුළුවන්. හවසට ගෙදර එන්නෙ වෙන එකෙක් එක්ක කාමරේක ලැගල වෙන්න පුළුවන්. සමහරු කියයි හැම ගෑනිම බඩු නෙවෙයි කියල. අරකිත් බඩුවක් නෙවෙයි. බඩුව කියන්නෙ කීප දෙනෙක් ටැකල් කරල ගහන ඒවට/ගහපු ඒවට. මේක එහෙම සීන් එකක් නෙවෙයි. සමහරවිට අර ඔෆිස් එකේ එකා අන්තිම එකා වෙන්නත් පුළුවන්. ඔන්න මට තේරෙන විදියට කිව්ව.
    Dan oya kella ohoma gihin ledak ehema hadan awilla kollatath boo karoth???

    Kawada hari oya kella karana waden kollata aulak unoth ehema??

    Eta kalin kynna tynne
     
    • Like
    Reactions: caltonhp

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami

    අපේ පරණ මිනිස්සු කිව්වා දෙනුන් බලා කිරි ගන්නේ මවුන් බලා හිර ගන්නේ කියල. දරුවෙක් හැදෙන්නෙ දෙමාපියන්ගෙ විදියටමයි. ජරා ගති ඒ විදියටම එනවා. හොඳ ගතිත් එහෙමමයි. ඔය වගේ හැසිරීමක් ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් ගොඩක් දුරට ෆැමිලි හිස්ට්‍රි එක හරියටම හොයල බැලුවොත්. මං කියන්නෙ නෑ එහෙම හොයන එක ලේසී කියල හෝ හොයන්න පුළුවන් කියල. ඕකට ගෑණු පිරිමි බේදයක් නෑ. ඔය හදිහූනියං කරන, වල කපන, ඉරිසියා කරන, ඇනුම්පද සක්කිලි කතා කියන ගතිත් එහෙමයි. අනික ඉස්සර ඔය කුල මල වාසගම් පරම්පරා හිස්ට්‍රි ඔක්කොම බලන්නෙත් ඕකයි. අවුල් ජාන මිශ්‍ර වෙන එක වලක්වන්න.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,370
    113
    Dan oya kella ohoma gihin ledak ehema hadan awilla kollatath boo karoth???

    Kawada hari oya kella karana waden kollata aulak unoth ehema??

    Eta kalin kynna tynne
    ඌ කොයි විදියට හැසිරෙයිද දන්නෙ නෑ නෙ බන්. බැරිවෙලාවත් මිනී මැරුමක් වුනොත් එහෙම. අහක හිටපු මාත් ඇතුළෙ. ගෙදර මිනිස්සුන්ට/ යාලුවන්ට මූණ දෙන්නෙ කොහොමද? අනික ඕක ජීවිතේ පුරා විඳවන්න වෙයි. ඊට වඩා හොඳයි මම මොනවත් නොදන්නව වගේ ඉන්නව.

    අපේ පරණ මිනිස්සු කිව්වා දෙනුන් බලා කිරි ගන්නේ මවුන් බලා හිර ගන්නේ කියල. දරුවෙක් හැදෙන්නෙ දෙමාපියන්ගෙ විදියටමයි. ජරා ගති ඒ විදියටම එනවා. හොඳ ගතිත් එහෙමමයි. ඔය වගේ හැසිරීමක් ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් ගොඩක් දුරට ෆැමිලි හිස්ට්‍රි එක හරියටම හොයල බැලුවොත්. මං කියන්නෙ නෑ එහෙම හොයන එක ලේසී කියල හෝ හොයන්න පුළුවන් කියල. ඕකට ගෑණු පිරිමි බේදයක් නෑ. ඔය හදිහූනියං කරන, වල කපන, ඉරිසියා කරන, ඇනුම්පද සක්කිලි කතා කියන ගතිත් එහෙමයි. අනික ඉස්සර ඔය කුල මල වාසගම් පරම්පරා හිස්ට්‍රි ඔක්කොම බලන්නෙත් ඕකයි. අවුල් ජාන මිශ්‍ර වෙන එක වලක්වන්න.
    aniwa :yes:
    ------ Post added on Oct 22, 2024 at 12:06 PM
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,055
    6,400
    113
    kandy
    ඌ කොයි විදියට හැසිරෙයිද දන්නෙ නෑ නෙ බන්. බැරිවෙලාවත් මිනී මැරුමක් වුනොත් එහෙම. අහක හිටපු මාත් ඇතුළෙ. ගෙදර මිනිස්සුන්ට/ යාලුවන්ට මූණ දෙන්නෙ කොහොමද? අනික ඕක ජීවිතේ පුරා විඳවන්න වෙයි. ඊට වඩා හොඳයි මම මොනවත් නොදන්නව වගේ ඉන්නව.

    aniwa :yes:
    ------ Post added on Oct 22, 2024 at 12:06 PM
    Oww oww ehema wenna puluwan ne. Ehenm onee na
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    අපිට පිටින් පේනටවඩා ගොඩක් දේවල් පවුල් ජීවිතේ තියෙන්න පුළුවන් ඒ් නිසා දේවල් ඒක පාරට තීරණය කරන්න පිටින් දේවල් දකින අපිට බෑ.. අත්දැකීමෙන් කියන්නේ
    ඔව් අනිවා බන් . පවුල් ජීවිත වල තියෙන ප්‍රශ්න මාර සංකීර්ණයි. ඒවා අපේ රේඩාර් එකට අහු නොවෙන තරමට සංකීර්ණ වෙන්න පුළුවන්. ඒ නිසා මතුපිටින් බලලා දේවල් කියන්න බෑ
     
    • Like
    Reactions: caltonhp

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බණ කියන්න පටන් අරං තියෙන්නේ තනි අතින් appudi ගහන්න පුළුවන් එකෙක් ද

    මෙවා මෝඩ බණ
     
    • Like
    Reactions: caltonhp