ඔබ විවාහක බිරිදක් නම්

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    ඔබ විවාහක බිරිදක් නම් දරු පවුලක් සිටින බිරිදක් නම් තරුණියකට වඩා ප්‍රවේශම් විය යුතුය.....
    මක්නිසාද යත් බොහොමයක් පිරිමින්ගේ ගොදුර බවට පත් වන්නේ කන්‍යාවන් නොවන බැවිනි...

    ආදරය උදෙසා සහ විවාහය උදෙසා කන්‍යාවියන් සොයන බව සැබෑවක් නමුත් අනියම් සමබන්ධතාවයන් සදහා බොහොමයක් ගොදුරු වන්නේම විවාහක ගැහැනුන් ය...

    දික්කසාද ගැහැනියට වඩා විවාහයක ගැහැනිය අනාරක්ෂිත බව කිව යුතුය...දික්කසාද සහ හුදකලා ගැහැනිය ගොදුරු කර ගැනීමට එහෙව් පිරිමි අඩුවෙන් උත්සුක වන්නේ ඇයගෙන් බේරීමට නොහැකි වේයැයි හෝ තමන්ව බ්ලැක්මේල් වීමට බොහෝ වැඩි හැකියාවක් ඇතැයි යන සංකල්පය මූලික වන බැවිනි....

    නමුත් ඔබට සැමියෙක් හිදීනම් ඔබව භාවිතා කර අතහැරීම වඩා පහසුය...ඔබට කොතෙක් භාවිතා උවත් නිහඩ විමට සිදුවන්නේ ඔබට ඔබේ විවාහය අනතුරේ දාගැනීමට නොහැකි බැවිනි. ....

    ඒ අතරින් මේ ගොදුරු වීම වැඩිපුර සිදුවන්නේ ඔබේ පෞද්ගලික හිතවතෙක් මෙන්ම ඔබේ පවුලේ සමස්ථ හිතවතෙක්ගෙන් විය හැකිය....සමහර විට ඔබේ සැමියාගේ මිතුරෙකු විය හැකිය...සැමියාගේ ඥාති සහෝදරයෙකුන් විය හැකිය...

    සැමියා අදුනන්නේ නම් ඔබව පහසුවෙන් ඇසුරු කලහැකි බව එවැනි පිරිමි හොදාකාරව දනී....ඉතින් ඔබ භාවිතා නොවී සිටීමේ වගකීමක් තිබේ...

    ආරම්භය රසවත්ය...නමුත් අවසානය නීරසය...වෙනස වන්නේ අවසානය නොදන්න නිසා ආරම්භ කරනවාද යන්නයි ....ඔබට ආදරනීය සැමියෙකු සිටියදී ඔබ එසේ හැසිරෙන්නෙ නම් එය ඉතා අප්‍රසන්නය...

    මොකද හපයක් උන පසු විසි වෙනවා මිසක් පූජාසනයේ තබා පිරිත් පැන් ඉසින්නේ නැත.සමහර විට වසරකින් දෙකකින් සංසාර ප්‍රේමය යැයි කියාගන්න කතාව අවසන් වන්නට බොහෝ ඉඩ වැඩිය...රසය අවසන් වන්නට වැඩිකලක් ගත නොවේ.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    මේක සහතිකම ඇත්ත.ඒත් ගොඩක් ගෑනුන්ට ඕක තේරෙන්නෙ පස්සෙ. මම හොඳට දන්න එකෙක් ඉන්නව පොර මාර හැන්ඩිය. ගෑනිත් ලස්සනයි. ඒත් උගෙ ගෑනි ඔෆිස් එකේ එකෙක් එක්ක රූම් යනව. ඌ බොන්නෙ නැති, පිට යන්නෙ නැති එළම කොල්ලෙක්. අරකි ඌ පවු කිය කිය ඔෆිස් එකේ එකත් එක්ක යනව. මිනිහටත් ආදරේ ලු. මිනිහත් ඒකිට පට්ට ලව් ලු. ඒත් අර ඔෆිස් එකේ එකත් එක්ක රූම් යනව. ගෑනු නං අනේ මන්ද. එපා වෙනව. :(
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595

    මිනිහා කොච්චර උපාසකයෙක් උනත්, යුතුකම් අකුරටම ඉටු කළත්, ගෑනිට දිව දාලා එහෙම සැප දෙන්න දන්නේ නැත්තං, වෙන එකෙක් සැපක් දුන්න ගමන් උත් එක්ක සැප ගන්න යනවා ලොවෙත්
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,938
    2,126
    113
    colombo

    Elawala danna one eh wage Whoththiyonwa nm

    මිනිහා කොච්චර උපාසකයෙක් උනත්, යුතුකම් අකුරටම ඉටු කළත්, ගෑනිට දිව දාලා එහෙම සැප දෙන්න දන්නේ නැත්තං, වෙන එකෙක් සැපක් දුන්න ගමන් උත් එක්ක සැප ගන්න යනවා ලොවෙත්
    Wena ekekta sapa denna gani ida denawa kiyannema eki wesa ganiyek kiyana ekane bro.
    ------ Post added on Oct 22, 2024 at 10:27 AM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මිනිහා කොච්චර උපාසකයෙක් උනත්, යුතුකම් අකුරටම ඉටු කළත්, ගෑනිට දිව දාලා එහෙම සැප දෙන්න දන්නේ නැත්තං, වෙන එකෙක් සැපක් දුන්න ගමන් උත් එක්ක සැප ගන්න යනවා ලොවෙත්
    ඕවා මොනවා කලත් වැඩක් නෑ. ගෑනී අනුව ඩිපෙන්ඩ් වෙනවා.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,247
    4,040
    113
    මිනිහා කොච්චර උපාසකයෙක් උනත්, යුතුකම් අකුරටම ඉටු කළත්, ගෑනිට දිව දාලා එහෙම සැප දෙන්න දන්නේ නැත්තං, වෙන එකෙක් සැපක් දුන්න ගමන් උත් එක්ක සැප ගන්න යනවා ලොවෙත්
    uba thama bedapu 1k nemai neda?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    බිරිඳ කියන්නෙ විවාහක තමයි.

    ඇයි යකෝ අවිවාහක බිරිඳ කියලත් ඉන්නවද? 🤭

    ආ අමතක උනා @2osama @tharakaf බයියන්ගෙ අම්මලා අවිවාහක බිරින්දෑවරුලු 🤭
    උඹේ අම්මා වගේ වේශ බඩු නෙවෙයි පොන්ස්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    බිරිඳ කියන්නෙ විවාහක තමයි.

    ඇයි යකෝ අවිවාහක බිරිඳ කියලත් ඉන්නවද? 🤭

    ආ අමතක උනා @2osama @tharakaf බයියන්ගෙ අම්මලා අවිවාහක බිරින්දෑවරුලු 🤭
    උඹ ලැට් හොදන කොට සුද්දො උඹේ ගෑනිට පෝලිම් දානවලු. ගිහින් ඒක බලපන් මෙතන ලපයට පුක දෙන්න නැතුව 🤭 🤭
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    මිනිහා කොච්චර උපාසකයෙක් උනත්, යුතුකම් අකුරටම ඉටු කළත්, ගෑනිට දිව දාලා එහෙම සැප දෙන්න දන්නේ නැත්තං, වෙන එකෙක් සැපක් දුන්න ගමන් උත් එක්ක සැප ගන්න යනවා ලොවෙත්
    ඒකි මගේ යාලුවෙක් බන්. ඕපන් මයින්ඩඩ්. ඕන එකක් කියෝනව. සෙස් ලයිෆ් එක හොඳයිලු මිනිහත් එක්ක. සැප හොඳට හම්බෙනව කියල, ඒකි කියලම තියෙනව. අපි ව්‍යංගාර්තයෙන් කුනුහරප හිට කියාගන්නව. යාලුවෙක් විදිහට හොඳයි. කොහොමහරි පිට ගියා. (ඔෆිස් එකේ එකත් එක්ක කොටු පනිනව කියල මාත් එක්ක කිව්වෙ නෑ.වෙන විදියකින් දැන ගත්තෙ. මට වැඩකුත් නෑ මම බඩු සීන් එකේ නැති හින්ද ) මට දුක අර ගෙදර එකා ගැන. ඌ බොන්නෙ නැති බඩු සීන් නැති සුදු හැන්ඩි කොල්ලෙක්. උට සල්ලිත් තියෙනව. මටත් තාම තේරුම් ගන්න බැරුව ඉන්නෙ. :(
    Elawala danna one eh wage Whoththiyonwa nm

    Wena ekekta sapa denna gani ida denawa kiyannema eki wesa ganiyek kiyana ekane bro.
    ------ Post added on Oct 22, 2024 at 10:27 AM
    සිරාවටම බන්. මම කවදහරි බැන්දොත් ගෑනිව ඔෆිස් යවන්නෙ නෑ කියන මතයේ ඉන්නෙ. අරකි බඩුවක් නෙවෙයි. ලේසියකට දෙන ජාතියෙ එකියක් නෙවෙයි. එහෙනං තවත් උන් ගහනවනෙ. ෆ්‍රෙන්ඩ්ලි වුනාට ගනං පිට ඉන්න එකියෙ. කොහොමහරි ටෝක් කරලම තමයි අරූ මේකිව අල්ලගෙන තියෙන්නෙ.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,057
    6,406
    113
    kandy
    ඒකි මගේ යාලුවෙක් බන්. ඕපන් මයින්ඩඩ්. ඕන එකක් කියෝනව. සෙස් ලයිෆ් එක හොඳයිලු මිනිහත් එක්ක. සැප හොඳට හම්බෙනව කියල, ඒකි කියලම තියෙනව. අපි ව්‍යංගාර්තයෙන් කුනුහරප හිට කියාගන්නව. යාලුවෙක් විදිහට හොඳයි. කොහොමහරි පිට ගියා. (ඔෆිස් එකේ එකත් එක්ක කොටු පනිනව කියල මාත් එක්ක කිව්වෙ නෑ.වෙන විදියකින් දැන ගත්තෙ. මට වැඩකුත් නෑ මම බඩු සීන් එකේ නැති හින්ද ) මට දුක අර ගෙදර එකා ගැන. ඌ බොන්නෙ නැති බඩු සීන් නැති සුදු හැන්ඩි කොල්ලෙක්. උට සල්ලිත් තියෙනව. මටත් තාම තේරුම් ගන්න බැරුව ඉන්නෙ. :(

    සිරාවටම බන්. මම කවදහරි බැන්දොත් ගෑනිව ඔෆිස් යවන්නෙ නෑ කියන මතයේ ඉන්නෙ. අරකි බඩුවක් නෙවෙයි. ලේසියකට දෙන ජාතියෙ එකියක් නෙවෙයි. එහෙනං තවත් උන් ගහනවනෙ. ෆ්‍රෙන්ඩ්ලි වුනාට ගනං පිට ඉන්න එකියෙ. කොහොමහරි ටෝක් කරලම තමයි අරූ මේකිව අල්ලගෙන තියෙන්නෙ.
    E kollata kiyanna tynne mama nm kiyanne

    Marriage ekata kela wei samaharawita. Eth kamak na kolla pau