ඔබ සැබැවින්ම සුරතාන්තයට ළං වූවාද ?
මේ ලිපිය මම පළ කරාට පස්සෙ මගෙ ගැන මිනිස්සු ( විශේෂයෙන්ම සංස්කෘතික බලකාය ) දෙන තීන්දු තීරණ ගැන දැනුම්වත්ම තමයි මම මේක පල කරන්නෙ. තවත් දෙයක්. මේ සංවාදය සිදු වෙලා දින කීපයක්. ඉතින් මම මතක හැටියට ලියන්නෙ. වැරදි අඩුපාඩු තිබුණොත් කියන්න.
මගෙ හිතවත් වෛද්‍ය මිත්‍රයෙක් එක්ක පහු ගිය දිනක ඇතිවූ දීර්ඝ සංවාදයක වැදගත් කොටසක් ඔබත් එක්ක බෙදාගන්න හිතුණා.
" ඇත්තටම ලංකාවෙ ඉන්න ගොඩක්ම කාන්තාවන් ශරීරය තුළ ඇති වන තරමක ලිහිල් භාවයකට සහ සනීපයකට සුරතාන්තය කියලා රැවටෙනවා " මම අහපු පැනයකට ඔහු පිළිතුරු දුන්නා.
" එය ඉතාම විද්‍යාත්මක සහ කලාත්මක දෙයක්. හිතන තරම් සැහැල්ලු සරල දෙයක් නෙමේ." ඔහු තවදුරටත් පැවසුවා. මම ඉතාම ඉතාම කෙටියෙන් ඒ ගැන කියන්නම්.
මේ ඔහු සුරතාන්තය පිලිබඳ කළ ඉතාම කෙටි හැඳින්වීම.
True Orgasm එකක් එන්න සාමාන්‍යයෙන් විනාඩි විස්සකට වඩා Intercorse එක Continue වෙන්න ඕනි.
එකේ ටයිම් එක වැඩි වෙන්න වෙන්න Clusters විදියට එන්න එන්න වැඩි වෙනවා. True orgasm එකක් දරාගන්න ටිකක් අමාරුයි. Vagina එකෙන් පටන් ගෙන මුළු Pelvis එකටමයි ඊටපස්සෙ මුළු ඇගටමයි ටික ටික උඩට යන Comfort feeling එකක් එනවා.
ඒක උපරිම develop වුණාම මුළු Pelvis එකම Rhythmic contractions වලට යනවා..
ඒ එක්කම Urine pass වෙනවා ගොඩක් Vagianl secretions එක්ක. ඒත් එක්කම හුස්ම ගන්න ටිකක් අමාරු වෙනවා. ඒක හරියට ඔයාට හුස්ම රඳවගන්න බැහැ වගෙ හැඟීමක්.
ඒ සමගම පොඩ්ඩක් සිහිය අඩු වෙන්න යනවා වගෙ වෙනවා හරියට ඉන්න තැන අමතක වෙනවා වගෙ. කරුමෙ තියෙන්නෙ ඊටපස්සෙ.
එක Orgasm එකකින් Release වෙන්න කලින් පිරිමියා ආයෙත් Stimulate කළොත් දිගටම අර Build වෙන Series එක Activate වෙන්න පුළුවන්. එහෙම වුණොත් ගැහැණියකගෙ ඇඟට ඒක දරාගන්න අමාරු තරමට Build up වෙනවා Series එකක් විදියට. ටික ටික පාලනය නැතිව යනවා.
සුන්දරයි , ඒ වගේම තමයි Extream සහ අවසානය රිස්කි.
ඔන්න මේක තමයි ඔහු කළ කෙටි හැඳින්වීම. ලංකාවේ හුඟක් දික්කසාද වලට ලිංගික ජීවිතයෙ ප්‍රශ්ණත් මුල් වෙනවා.
නමුත් මෙහෙමත් දෙයක් තියෙනවා. එකිනෙකා කෙරෙහි ඇති ආදරය , අවබෝධය , ඉවසීම , ගරුත්වය මත ඇත්තටම ඕනිම ප්‍රශ්ණයක් ලස්සනට විසඳගන්නත් පුළුවන්.
ඉතින් මේ තියෙන්නෙ True orgasm ඒ ගැන ඉතා කෙටි හැඳින්වීමක්. ඔබට මේ ගැන මීට වඩා අදහසක් තිබේ නම් අදහස් පළ කරන්න. අපි ඒ ඇසුරින් වැඩි දියුණු කළ ලිපියක් පළ කරමු.
පූර්ණිමා චාරුණී බණ්ඩාර.