ඔබ සැමට සුබ සින්හල හා හින්දු අවුරුද්දක් ව&#354

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඔබ සැමට සුබ සින්හල හා හින්දු අවුරුද්දක් ව&#354

මම තනියෙන් මේ පාර අවුරුද්දට. අගමැතිතුමා ජපන් ගියනේ. හාමිනේ කැවුම් උයනවා, මරීනා තෙල්ම ගේන්න කියලා කිව්වා.. කඩේට ආපු ගමන්. පත්තරේ ගත්තා, ඒකේ තිබ්බේ හෙට අවුරුදු කියලා. එතකොටයි මතක් උනේ. එහෙනම් ඔක්කොටම ජයවේවා. වහින්නත් වගේ. මම ගිහින් එන්නම් හිටන්.