ඔබ සුදානම්ද? මම සුදානම්!

ඔබ සුදානම්ද? මම සුදානම්!

හයිටි බූචලනය
විෂාලත්වය : 7.0
වේලාව: (21:53 විශ්ව වේලාව) , 12 අගහරුවාදා, ජනවාරි 2010.
මරණ: 230,000
තුවාල කරුවන් : 300,000
අවතැන් කරුවන් : 1,000,000

haiti-earthquake-95777946-lg.jpg

චිලී බූචලනය
විෂාලත්වය : 8.8 (හයිටි බූචලනයට වඩා 500 වරයක් ශක්තිමත්ය)

වේලාව: (06:34:14 විශ්ව වේලාව ) 27 අගහරුවාදා, පෙබරවාරි 2010.
මරණ: 708
තුවාල කරුවන් : -
අවතැන් කරුවන් : -
මෙම බූචලනය නිසා පෘතුවිය මිලි තත්පර .0 ගනනකින් නැවතිලා

A-car-is-seen-under-a-pil-005.jpg

මෙල්බ්න් හිමකැට වස්ස
විෂාලත්වය : මිලිමීටර් 26 වස්සක් පැයකටත් අඩු කාලයකදි
වේලාව: (02.40 මෙල්බන් වෙලාවෙන්) , 06 සෙනසුරාදා, ජනවාරි 2010.
මරණ: -
තුවාල කරුවන් : -
අවතැන් කරුවන් : -
අවුරුදු 40 පසු අතිවු පලමු වැස්ස…(දවස් 4ක් එක දිගට වහිනව දැක්කමයි!)

hb-gallery-storm-photos-tram-600x400.jpg

hb-gallery-storm-photos-hail-stones-600x400.jpg

ලංකාව
මම දන්න විදියට සෙල්සියස් 35 වඩා වැඩි රස්නෙ දැන්………….

මම හිතන්නෙ 2012 ලෝක විනාශයට අපිට පොඩි පොඩි හින්ට් දෙනව වගෙ!

තව අවුරුදු 2යි තියෙන්නෙ....මොනවද මැරෙන්න කලින් කරන්න හිතගෙන ඉන්න දෙවල්......?

බලමු මේ තරෙඩ් එකේ පොස්ට් කරල?
 
Last edited:

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
Bro mama nam 2012 Looka winasaya gana believe karan na.Mokada mayan warunta unath Calender eka hamadatama hadanna ba be.Namuth dan minissu karana wada nisa loka winaase lagai kiyala nam kiyanna puluwan.Samaharawita 2012 ta kalin wennath puluwan.Godak ratawal athare godak gatalu athi una kalayak ne meka.:(
 
KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    Mechchara kaalayak hitiya wage full fun eke innawa!!:D:D
    Oya wena ekak wena dawasaka weine ban:eek::eek:
    btw nyc thread machan:cool::cool:
    and mama news walata and net eke dakka NASA eken kiyala thiyenawa 2012 loka winaashe wenne nahalu!;);)
    Poddak hoyala balanna eka:yes::yes:
    You have given out too much Reputation in the last 24 hours, try again later.:(
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    කරන්න දෙවල් අම්බානෙක තියෙනව :P
    අවුරුදු 2ක් තියෙන එකෙ හිමින් සැරෙ කරගත්ත නම් හරි :D
    දැන් වෙන දෙවල් හැටියට ඩුම්ස්ඩෙ බොරු කියන්නත් බැ :no:
     
    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    මම නම් හොදට කාලාබිලා විනෝද වෙලා සන්තෝසෙන් වසර2ක ගෙවන්නයි හිතන් ඉන්නේ

    ඊට ඉස්සෙල්ලා මලොත් සොරි
    :sorry: තමයි
     
    Last edited:

    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    Bro mama nam 2012 Looka winasaya gana believe karan na.Mokada mayan warunta unath Calender eka hamadatama hadanna ba be.Namuth dan minissu karana wada nisa loka winaase lagai kiyala nam kiyanna puluwan.Samaharawita 2012 ta kalin wennath puluwan.Godak ratawal athare godak gatalu athi una kalayak ne meka.:(

    :yes::yes::yes::yes::yes::yes:

    What I want to see is the film "2012" Getting Nominated as the best Comedy in 2013 Oscars.
    :P

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    Amoata siri..ehenam eka attha wageee... :(
    Mama Heta aniddama BAndanam hari... :lol:

    Mee inna itkee Hodata indillaaaa
    Api Heta mareida kiyala danne naaa
    Oya Irisiyawa atha arapallaaa
    Yana daata owa aragena yann naaa
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    machan 2012 looke winasa wenne nehe ban. looke pawathinawa thawa godak kaalayak. deeshagunika wiparyasa sidda una issarath. but Globle warming eka increase wena nisa loku getaluwak athi wenna ida thiyenawa. mama nam hithanne nehe 2012ma looke winaasa wei kiyala.
     
    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    හයිටි බූචලනය
    විෂාලත්වය : 7.0
    වේලාව: (21:53 විශ්ව වේලාව) , 12 අගහරුවාදා, ජනවාරි 2010.
    මරණ: 230,000
    තුවාල කරුවන් : 300,000
    අවතැන් කරුවන් : 1,000,000

    haiti-earthquake-95777946-lg.jpg

    චිලී බූචලනය
    විෂාලත්වය : 8.8 (හයිටි බූචලනයට වඩා 500 වරයක් ශක්තිමත්ය)

    වේලාව: (06:34:14 විශ්ව වේලාව ) 27 අගහරුවාදා, පෙබරවාරි 2010.
    මරණ: 708
    තුවාල කරුවන් : -
    අවතැන් කරුවන් : -
    මෙම බූචලනය නිසා පෘතුවිය මිලි තත්පර .0 ගනනකින් නැවතිලා

    A-car-is-seen-under-a-pil-005.jpg

    මෙල්බ්න් හිමකැට වස්ස
    විෂාලත්වය : මිලිමීටර් 26 වස්සක් පැයකටත් අඩු කාලයකදි
    වේලාව: (02.40 මෙල්බන් වෙලාවෙන්) , 06 සෙනසුරාදා, ජනවාරි 2010.
    මරණ: -
    තුවාල කරුවන් : -
    අවතැන් කරුවන් : -
    අවුරුදු 40 පසු අතිවු පලමු වැස්ස…(දවස් 4ක් එක දිගට වහිනව දැක්කමයි!)

    hb-gallery-storm-photos-tram-600x400.jpg

    hb-gallery-storm-photos-hail-stones-600x400.jpg

    ලංකාව
    මම දන්න විදියට සෙල්සියස් 35 වඩා වැඩි රස්නෙ දැන්………….

    මම හිතන්නෙ 2012 ලෝක විනාශයට අපිට පොඩි පොඩි හින්ට් දෙනව වගෙ!

    තව අවුරුදු 2යි තියෙන්නෙ....මොනවද මැරෙන්න කලින් කරන්න හිතගෙන ඉන්න දෙවල්......?

    බලමු මේ තරෙඩ් එකේ පොස්ට් කරල?

    their has been another earthquake in chilee today(or yesterday night)...:sorry:
    7.2 in Richter scale.... :sorry:
     
    Bro mama nam 2012 Looka winasaya gana believe karan na.Mokada mayan warunta unath Calender eka hamadatama hadanna ba be.Namuth dan minissu karana wada nisa loka winaase lagai kiyala nam kiyanna puluwan.Samaharawita 2012 ta kalin wennath puluwan.Godak ratawal athare godak gatalu athi una kalayak ne meka.:(

    may be machan may be not......but who can predict the future?
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    hari uba sudanam lu makadda sudanama ??????????????????????????????????????????????????????????????????????????????