ඔබ සුදානම් ද..?? අපි සුදානම් 😂

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113

    460387152_8185516714901431_3769451482726745552_n.jpg
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93

    බැසිල් ලංකාවෙන් පිටව යයි​

    9/20/2024 08:35:00 AM
    basil-america

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අද (20) අලුයම දිවයිනෙන් පිටව ගොස් ඇතැයි වාර්තාවේ. අද (20) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත ඔහු පැමිණ තිබූ අතර අලුයම 03.05 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි වෙත පිටත්ව ගොස් ඇති බව තොරතුරු වාර්තාවේ.

    ඔහු මෙම ගමන ප්‍රභූන්ට ලබාදෙන VVIP විශේෂ එකක් ලෙස ඉල්ලුම් කර තිබූ බවත්
    බැසිල් රාජපක්ෂ ගුවන් යානය වෙත පිවිසීම සඳහා ඇමෙරිකානු ඩොලර් 206 ක මුදලක් ගෙවා කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි ‘රන් මාවත’ (Gold Route) පර්යන්තයේ පහසුකමද ලබාගෙන තිබූ බවත් වාර්තා විය.
    ඇමරිකානු ජාතිකයෙකු වන බැසිල් රාජපක්ෂ ඩුබායි හරහා ඇමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිතව ඇතැයි වාර්තා විය.
    මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ලෙස ඔහුගේ ඥාති නාමල් රාජපක්ෂ තරගවදින අතර නාමල්‍ගේඡන්ද ප්‍රතිඵලය බැසිල් නරඹනු ඇත්තේ විදේශයක සිටියදී අන්තර්ජාලය ඔස්සේ බව මේ අනුව පෙනෙන්නට තිබේ.
    නාමල් රාජපක්ෂගේ ජයග්‍රහණය හෝ පරාජය පිළිබඳ පවතින අවිනිශ්චිත තත්වය හා ජනපතිවරණයේදී සිදුවිය හැකි දේශපාලන පෙරළියක අනුමාන තත්වය මත බැසිල් වැඩි ආරක්ෂාව පතා රටින් පිටව යන්නට ඇතැයි දේශපාලන ආරංචි හෙළි කරයි.
     
    • Haha
    Reactions: netudara

    හැමදාම යනවා කියලා නොදන්නා එකෙක්.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    GX5Ny2ibgAAbu58

    ------ Post added on Sep 20, 2024 at 10:21 AM