ඔබ සුදානම් ද? පික් මි වර්ජනයට

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    NO limit වර්ජනය කළා නේද කාලයක්? ඒකට මොකද වුණේ? මේකෙන් වෙන්නේ මුන්ගේ බිස්නස් එකට හොඳ මාකටින් එකක් කරලා දීලා පබ්ලිසිටි එකක් දීලා උන්ගේ වැඩේට උදව් වෙන එක...මෝඩ හැත්ත

    NOLIMIT dan wahenna langai ne bola
    lankawe nemeida inne?? :P
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    NO limit වර්ජනය කළා නේද කාලයක්? ඒකට මොකද වුණේ? මේකෙන් වෙන්නේ මුන්ගේ බිස්නස් එකට හොඳ මාකටින් එකක් කරලා දීලා පබ්ලිසිටි එකක් දීලා උන්ගේ වැඩේට උදව් වෙන එක...මෝඩ හැත්ත

    no limit ekata bade para wedila iwarai. kandy, thilakawardana thama dan market eka allan yanne
     
    • Like
    Reactions: Red Soda

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    pick me wenuwata tiyana wikalpa monawada saho...

    ex, UBER wage

    fdfdf.jpg

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1813477

    11.gif
     
    Sep 4, 2015
    3,212
    269
    0
    NO limit එකට නමි දැන් බඩු හරි කියල තමයි අාරන්චිය .:P:P

    කව්ද බන් ඔය නෝලිමිට් හුත්තට යන්නේ ? මම නම් තාම ගිහින් නෑ. අනිවා ඉතින් සිංහළ කඩේකින් තමයි. උන් අපේ සිංහල කඩවල් වලට යන්නෙ නැත්තම් අපි උන්ගෙ කඩවල් වලට යන්නෙ අහවල් පකකකටද ? :P
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    සිරාවටම pick me හම්බද බොල
    ත්‍රී විල් කාරයන්ගේ ගෑස් බලන්නේ නැතුව යනදුරට විතරක් ගෙවන්න පුළුවන් සුපිරි app එකක් හැබැයි
    එත් ඉතින් හම්බ එකෙක් නම් ආයේ පාවිච්චි කරන්නේ නෑ , හැබැයි ඕක හම්බද නැද්ද කියල හරියටම හොයල බලන්න ඕන, මොකද ඕකෙන් ත්‍රීවිල් කාරයන්ට බඩේ පාර වැදිලා තියෙන්නේ, සමහර විට උන් ගෙනියන බොරුවක්ද දන්නේ නෑ නේ
    උබර් මගුලේ ගණන් වැඩියි
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,581
    1,205
    113
    Gotham City
    සිරාවටම pick me හම්බද බොල
    ත්‍රී විල් කාරයන්ගේ ගෑස් බලන්නේ නැතුව යනදුරට විතරක් ගෙවන්න පුළුවන් සුපිරි app එකක් හැබැයි
    එත් ඉතින් හම්බ එකෙක් නම් ආයේ පාවිච්චි කරන්නේ නෑ , හැබැයි ඕක හම්බද නැද්ද කියල හරියටම හොයල බලන්න ඕන, මොකද ඕකෙන් ත්‍රීවිල් කාරයන්ට බඩේ පාර වැදිලා තියෙන්නේ, සමහර විට උන් ගෙනියන බොරුවක්ද දන්නේ නෑ නේ
    උබර් මගුලේ ගණන් වැඩියි

    https://www.thunmulla.com/pick-me-donated-millions-to-muslims/