ඔබ හැමදාමත් සෙවූ ආනාපානසතිය අතිශය පැහැදි

ඔබ හැමදාමත් සෙවූ ආනාපානසතිය අතිශය පැහැදි

bhawana.png

හැම දෙනාම හැමදාමත් හොයන/අහන දෙයක් තමයි කොහොමද ආනාපාන සති භාවනාව හරියට කරන්නේ කියල....
ඉතින් ඔබට නිසි පිළිතුරු ලැබුනද?
ඔබට එක එක පිළිතුරු ලැබෙන්නට ඇති...
ඔබට අවශ්‍ය විස්තර කිරීම ලැබුනද?.....
නැත්නම් වැල්වටාරම් ලැබුනද?....
බොහෝවිට 'ආනාපාන සති භාවනාව කරන්නේ කොහොමද' කියල ඇහුවම,
එකට උත්තර නොදී, වෙනවෙන/තේරුම් ගැනීමට අපහසු, වැල්වටාරම් ගොඩක් තමයි බොහෝවිට අහන්න ලැබෙන්නේ...
එහෙම නේද?..

නමුත් අතිශය පැහැදිලිව විස්තර කරලා තිබෙන මෙම පොත පරිශීලනය කරොත් ඔබට නිසි පිළිතුරු ලැබේවි කියල මම බෙහෙවින්ම විස්වාස කරනවා,...
ඒ නිසා මේ අවස්ථාව මග හරින්න එපා.....

ඔබට දල අදහසක් ලබාගැනීම සඳහා. පොතේ තැනින් තැනින් ගත්තු කොටස් ටිකක් මා විසින් ඉහත දක්වලා තිබෙනවා...
එමගින් ඔබට තේරුම් ගන්නට පුළුවන් වේවි මේ පොත ඉතා සරල මට්ටමේ සිට ටිකෙන් ටික සංකීර්ණ කොටස් වලට පවා යන ආකාරය..

පොතේ තවත් විශේෂයක් තමයි,
මෙම පොත ප්‍රශ්න-පිළිතුරු ආකාරයට සකස්කර තිබීමයි...
ඒ නිසා මෙම පොත ඉතාමත් ගෝචර වෙනවා නිසැකයෙන්ම..

ඉහත රුපයේ පෙන්වා දී තිබෙනවා පොතේ අන්තර්ගත ප්‍රශ්න කීපයක් පමණක්...
ඒවාට සහ තවත් බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු ඔබට පොත කියවීමෙන් ලබාගත හැකිවෙනවා...

ඉහත රුපයේ ඇති ප්‍රශ්න ටික කියවා,
යම් කුතුහලයක් ඇතිකරගෙන,
එයට පිළිතුරු දැනගැනීමට උවමනාව ඇතිකරගෙන,
මෙම පොත ආසාවෙන් download කරගන්න....

අපි ධර්මය පැහැදිලිව ඉගෙන ගනිමු...
මෙය කියවූ පසු ආයේ කවදාවත්,
"අනාපාන සති භාවනාව කියන්නේ මොකක්ද?"
"අනාපාන සති භාවනාව කරන්නේ කොහොමද"
ආදී වශයෙන් ඔබ තව කාගෙන් වත් ආයේ ප්‍රශ්න අහන එකක් නැහැ කියල මම විස්වාස කරනවා...

ඔබ මේ පොත කියවා අවබෝධ කරගත්තා නම් ඔබට හිතෙන දේත් මෙතන සදහන් කරන්න..

විශේෂයෙන්ම ඔබ මෙය කියවූ පසු,
"මමත් මේ පොත recommend කරනවා"
කියල, මෙතනට ඇවිත් කියල යන්න අමතක නොකර..
එය අනිත් අයටත් තව තවත් උවමනාව ඇති කරාවි...

(මේ page එකේ bookmark එකක් save කරලා තියාගන්න... ඔබ කියවා අවසන් වන විට, මේ thread එක පහලට ගිහින් තිබුනත්, පොත ගැන අදහස් දක්වන්න... හේතුව, ධර්මය වත් ආනාපාන සතිය වත් පරණ වෙන්නේ නැතිනිසා...)

පොත download කරගැනීමට link එක මෙන්න...

Link: http://www.mediafire.com/?81i7d9ys4d8l8co

හැමදෙනාටම තෙරුවන්සරණයි....
 
  • Like
Reactions: NipunaDDDD

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

Very good Bro....
 
සතිපට්ඨාන භාවනාව ගැන පොත් නැද්ද ගලිගමුවේ හාමුදුරුවන්ගේ?

ඔව්, තියෙනවා...

(මම දන්න විදියට ඕනෙම භාවනාවක් සතර සතිපට්ටනයට තමයි අයිති...

ඒනිසා 'සතිපට්ටාන භාවනාව' කියල තනි නමකින් තනි
භාවනාවක් නැහැ...
නමුත් සතර සතිපට්ටනයේ සතිපට්ටන 4ට භාවනා ටික බෙදල ගන්න පුළුවන්...)

උදාහරණ:

ආනාපාන සති භාවනාව
ඉරියාපථ භාවනාව
සම්පජ්ජ්ඥ්ඥ භාවනාව
මරණානුස්සති භාවනාව
අසුභ භාවනාව
ධාතු මනසිකාර භාවනාව
නව සීවතික භාවනාව
අෂ්ටක සංඥ්ග්නා භාවනාව

මේවගේ භාවනා ඔක්කොම ප්‍රධාන වශයෙන් අයිතිවෙන්නේ

සතර සතිපට්ටානයේ තිබෙන කායානුපස්සනාව කියන කොටසටයි......

කායානුපස්සනාවට අයිති ඉහත භාවනා ටික ඉතාම හොඳින් සම්පූර්ණ ලෙස විස්තර කරපු පොතක් තිබෙනවා..

උන්වහන්සේගේම,

'අඳුරෙන් එලිය කරා කායානුපස්සනා භාවනා' කියල..
එකේ කායානුපස්සනා භාවනා ගැන ඔබට අවශ්‍ය සම්පූර්ණ විස්තරයක් තිබේවි...

මෙන්න link එක,

link: http://www.mediafire.com/?7lu1s7x86zwqpsd

(මම අනිත් අයටත් මේ පොත 100% ක් ම recommend කරනවා... කායානුපස්සනා භාවනා ගැන සම්පූර්ණ විස්තරය මේකේ දශමෙටම තියනවා කියල මට විස්වාසයි...)

හැමදෙනාටම තෙරුවන්සරණයි...

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    එල කොල්ලෙක්නේ.. උඹල වගේ උන් තමා අද කාලෙ ශාසනේ දියුනුවට ඕනෙ...ඉක්මනින් නිවන් අවබෝධ වේවා කියලා පතනවා..
     
    කියන්නත් සතුටුයි, මේ වනවිට මේ පොත 15 දෙනෙක් විතර download කරලා තියෙන බව මගේ mediafire account එකෙන් දැනගන ලැබුන...
    මං හිතනවා ඒගොල්ලෝ පොත කියවයි කියල....
    ඒ වගේම,
    කියවල අදහස් දක්වයි කියල..

    මම main page එකේ දමල තිබුණු picture එක තව පොඩ්ඩක් edit කරලා යේ හැදුව...
    main page එක අයෙ edit කරන්න දුන්නේ නැහැ.. එකයි මෙතන දැම්මේ....

    bhawanafinel.png
    තෙරුවන්සරණයි...
     
    • Like
    Reactions: chamoda4lk

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මචන්ලා රේරුකානේ චන්ද විමල හාමුදුරුවන්ගේ බොධි පර්ශිවික ධර්ම විස්තරේ තියෙනවා ආනාපාන සති භාවනාව නියමෙට විස්තර කරලා තියෙනවා..

    ගන්න ඕනෙ කට්ටිය මෙතනින් ගන්න..බොධි පර්ශිවික ධර්ම විස්තරය
    http://www.elakiri.com/forum/showthread.php?t=1105279
    ඒත් නිවන් දකින්න විදර්ශනා භාවනාව වඩන්නම ඕනේ.. ඉක්මනින් ප්‍රතිපල ලැබෙන සතිපට්ඨාන භාවනාව(විදර්ශනා භාවනා ක්‍රමයකි ) තමා මම දන්න විදියට පහසුම ක්‍රමය.. කෙලින්ම විදර්ශනා වඩන්න කැමති අය රේරුකානේ චන්ද විමල හාමුදුරුවන්ගෙ "සතිපට්ඨාන භාවනා ක්‍රමය"
    http://www.elakiri.com/forum/showthread.php?t=1105279
    මෙතනින් ගන්න.