ඔබ හෝ ඔබේ සහකරු/සහකාරිය ගේ විස්වාසවන්ත භාŠ
මේ දවස් වල එළකිරි එකේ වැඩියෙන්ම හිට් වෙලා තියෙන්නේ අසහන ත්රෙඩ් නේඃ. මේකේ තියෙන විදිහට අපි අතර වැඩිපුරම ඉන්නේ වටේ යන ගැහැණුයි සල්ලාල පිරිමියි නෙ.
එත් ඇත්තටම අපි එච්චර පිරිහිලා නැනේ තාම.
එක නිසා මේ ත්රෙඩ් එකේ ඔබ හෝ ඔබේ සහකරු/සහකාරිය ගේ විස්වාසවන්ත භාවය තහවුරු වෙච්ච සිදුවීම් දාන්න. එතකොට අපේ සමාජය පිළිබද යහපත් ප්රතිරූපයක් මේවා බලන අය අතර ඇතිවෙයි.