ඔබ_දැනගෙන_මේ_ගමන_යන්න

powersport

Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    ඔබ_දැනගෙන_මේ_ගමන_යන්න

    ඔබ දැනගෙන මේ ගමන යන්න:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ආපෝ...හදපාන්ගොඩ නිවාතාප උන්නැහෙ.
    ඇහුවොත් නිවන දුර වෙනවා විතරයි ..වැදි බණ කියලා දැන් උන්නාන්සෙගෙ ආරාමෙට සීමා කරල ඉන්නෙ.. නාලන්දෙ කොල්ලෙක්..නිලන්ත
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    පෝරිසාදයා;24908500 said:
    ආපෝ...හදපාන්ගොඩ නිවාතාප උන්නැහෙ.
    ඇහුවොත් නිවන දුර වෙනවා විතරයි ..වැදි බණ කියලා දැන් උන්නාන්සෙගෙ ආරාමෙට සීමා කරල ඉන්නෙ.. නාලන්දෙ කොල්ලෙක්..නිලන්ත

    මෙහෙමයි බන්, අපි මේ හමුදුරුවරුන්ගෙන් බණ අහල අපිට අවශ්‍ය ටික විතරක් ගත්තනම් හොදයි නේද?

    මම උබ කිව නිසාම තම නා උයනේ අරියධම්ම හිමිගේ බණ අහන්නේ... මේ හැම දෙකින්ම ගොඩක් දේවල් මම ඉගනගත්තා, ගොඩක් දේවල් අනුගමනය කරනවා.උබට පින් එකට..
    එක නිසා මම හිතන්නේ අපි අපිට ඕනි ටික අරගෙන අපේ පාරේ ගියානම් හරි. මේ හාමුදුරුවරු බොරුවක් කියනවනම් එකේ පාපය උන් වහන්සේලාට තියෙයි. අපි මොකටද අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නේ අගවුර්ව කරලා. මොකද අපේ කරුමෙකට අපි බනින හාමුදුරු කෙනෙක් මර්ගපලයක් ලබල තිබ්බොත් වෙන දේ දන්නවනේ.

    නා උයනේ අරියධම්ම හාමුදුරුවොම කියනවනේ රහතන් වහන්සේලාව අදුරගන්න බෑ කියල උන් වහන්සේලාගේ ක්‍රියා වලින්.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    මෙහෙමයි බන්, අපි මේ හමුදුරුවරුන්ගෙන් බණ අහල අපිට අවශ්‍ය ටික විතරක් ගත්තනම් හොදයි නේද?

    මම උබ කිව නිසාම තම නා උයනේ අරියධම්ම හිමිගේ බණ අහන්නේ... මේ හැම දෙකින්ම ගොඩක් දේවල් මම ඉගනගත්තා, ගොඩක් දේවල් අනුගමනය කරනවා.උබට පින් එකට..
    එක නිසා මම හිතන්නේ අපි අපිට ඕනි ටික අරගෙන අපේ පාරේ ගියානම් හරි. මේ හාමුදුරුවරු බොරුවක් කියනවනම් එකේ පාපය උන් වහන්සේලාට තියෙයි. අපි මොකටද අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නේ අගවුර්ව කරලා. මොකද අපේ කරුමෙකට අපි බනින හාමුදුරු කෙනෙක් මර්ගපලයක් ලබල තිබ්බොත් වෙන දේ දන්නවනේ.

    නා උයනේ අරියධම්ම හාමුදුරුවොම කියනවනේ රහතන් වහන්සේලාව අදුරගන්න බෑ කියල උන් වහන්සේලාගේ ක්‍රියා වලින්.

    :yes::yes::yes::yes::yes::yes::yes: ආර්‍ය උපවාදය ඇති උනොත් එක ගෙවාගන්න ලේසි වෙන එකක් නැහැ..
    පොත්ත දිහා බලලා අඹ ගෙඩියක ස්වබාවය අඳුරගන්න බැ.. පොත්ත ඉදුනු ඇතුල අමු අඹ තියේන්න පුළුවන් වගේම ඇතුල ඉදුනු පොත්ත කොළ පාට අඹ තියෙන්නත් පුළුවන්. ලොකයක් වෙනස් කරන්න අපිට බැහැ. තම තමන් මාර්ගයේ ගමන් කිරිමයි කලයුත්තේ...