ඔබ_නැතිව

thomian

Well-known member
  • May 20, 2011
    12,371
    17,392
    113


    :love::love::love::love::love::love:

    රහසක් කොදුරා නුඹට කියන්නද ..
    ඊයෙත් නින්දක් නොගිය තරම් .....
    උහුලන්නට බැරි දුක්බර හීනෙක ..
    මියගිය ප්‍රේමයදෝ නුඹ මා ලද ......

    පවනට මුමුනා ලොවට කියන්නද ..
    නුඹ මා ගෙන ගිය දුරක තරම් ......
    ආපසු එන්නට බැරි දුර අෑතක ...
    යන මට හමුවේදෝ නුඹ කෙදිනක ......

    :love::love::love::love::love::love: