ඔබ_යළිත්_ජනපති_වේවා!

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
ඔබ_යළිත්_ජනපති_වේවා!

ඔබ යළිත් ජනපති වේවා!

- සාක් රාජ්‍ය නායකයෝ ජනපති ජය පිළිබඳ දැඩි විශ්වාසය පළ කරති
‘ජනාධිපති මහින්ද යළිත් විශිෂ්ට ලෙස ජයගන්නවා.’ ඔබ ඉන්දියාව පුරාම පැසසුමට ලක්වෙලා
- නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැති
‘ඔබට මගේ සුබපැතුම් අවශ්‍ය වන්නේ නෑ. ඔබ දිනන බව මා දන්නවා
- ල්යොන්චෙන් සෙරිං තොබ්ගයි භූතාන අග්‍රාමාත්‍ය
‘අපි ඔබව නැවැත ජනාධිපති ලෙස දකීවි’
- සුජාතා කොයිරාල, නේපාල් හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය
‘විජයග්‍රහණයක් තුළින් නැවැත ඔබ තේරී පත්වෙනවා’
- යමින් අබ්දුල් ගයුම් , මාලදිවයින් ජනාධිපති
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත තේරී පත්වීමට සාක් රාජ්‍ය නායකයන්ගෙන් උණුසුම් සුබ පැතුම්, ඔහුගේ ජයග්‍රහණය පිළිබඳ ඔවුහු දැඩි විශ්වාසය පළ කරති.දහ අට වන සාක් සමුළුවට පරිබාහිරව පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවන්හි දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ බොහෝ රාජ්‍ය නායකයන්, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී එතුමා නැවත තේරී පත්වීම සඳහා සුබ පතූ අතර එතුමාගේ ජයග්‍රහණය පිළිබද දැඩි විශ්වාසය පළ කළහ.
ජනාධිපති රාජපක්ෂ මහා සමඟ පැවැති සාකච්ඡාවේ දී මාලදිවයින ජනාධිපති යමින් අබ්දුල් ගයුම් “ මැතිවරණය කැඳවීම පිළිබඳ ශුභාශිංසන අපගේ හෘදයාංගම බලාපොරොත්තුව සහ ප්‍රාර්ථනාව පෙර අවස්ථාවල දී මෙන්ම විජයග්‍රහණයක් තුළින් ඔබ නැවත තේරී පත්වීමයි. මෙය කිසිසේත්ම ඔබට අපහසු කර්තව්‍යයක් විය නො හැකියි” යනුවෙන් පැවසුවේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දහඅටවන සමුළුව විවෘත කරමින් රාජ්‍ය නායකයන් ඉදිරියේ කළ සිය දේශනයේ දී “ජනාධිපති රාජපක්ෂ යළිත් තේරී පත් වන ඔබට මම සුබ පතනවා” යැයි අවධාරණය කළේය.
“ඔබට මාගේ සුබ පැතුම් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් මම ඔබට සුබ පතනවා.” යැයි සාක් සමුළුව අතරවාරයේ පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී භූතාන අග්‍රාමාත්‍ය ල්යොන් චෙන් සෙරීං තොබ්ගයි පැවසීය. “ඔබ දිනන බව මා දන්නවා.”
ජනාධිපති රාජපක්ෂ මැතිතුමා නේපාල අග්‍රාමාත්‍ය සුසිල් කොයිරාල සමඟ සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේ. එම හමුවට එක් වී සිටි හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු ඇමැති සුජාතා කොයිරාල මෙනෙවිය “අපි ඔබව නැවත ජනාධිපති ලෙස දකීවි”. යනුවෙන් පැවසුවාය.
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    fJ7KaZX.jpg

    mj-laughing.gif
     
    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    හරි පුළුවන් නං කියපන් මෙයාලා මේක ඡන්දෙට කලින්ම දැනගත්තෙ කොහොමද? ඔට්ටුයි උඹට හිතාගන්න බෑ :baffled:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අනේ යකෝ. තොපිලා මානව හිමිකම් ලෙඩ දානකොට පිටරට එවුන්ට බැනලා. දැන් පිටරට එකෙක් හොඳ කියද්දී සරම උස්සගෙන කෑ ගහනවා :lol: KP කොටියව හිරේ දාපන්. සිංහල මිනිස්සු දහස් ගණන් මරන්න ප්‍රභාකරන්ට උදව් කරපු KP තියාගෙන මොකද කරන්නේ? ඔහු දේශප්‍රේමියෙක්ද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    දින සීයෙන් පසු සිදු වන්නේ කුමක්දැයි බොහෝ දෙනෙකුට අපැහැදිලි බව පෙනී යයි. ඒ පිළිබද විස්තරාත්මකව ඉදිරිපත් කිරීම ඉදිරි සතිය තුල පොදු විපක්ෂය විසින් සිදු කරනු ඇත. එතෙක් මෙම කරුණු පැහැදිලි කර ගත යුතුව ඇත.

    දින සීයක් ඇතුලත සිදුවන්නේ විධායක ජනාධිපති දුරය අහෝසි කිරීමයි. මෙයින් වාසිය අත්වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට නොව, සාමාන්‍ය ජනතාව වන ඔබටයි.

    මෛත්‍රිපාල මහතා ජනාධිපති දුරයට පත්වීමෙන් අනතුරුව නැවත මහා මැතිවරණයක් පවත්වන තුරු පමණක් වන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය දූරය රනිල් වික්‍රමසිංහ මහතා දැරීමට එකග වී තිබේ. එයින් පසුව පවත්වනු ලබන මහා මැතිවරණයකදී පක්ෂ වෙන වෙනම හෝ එක්ව තරග කිරීමට ඉඩ ඇත.

    මෙම ජනාධිපතිවරණයේ සම්පුර්ණ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රී ලංකාවේ යලි ඇති කිරීමයි. එයින් එහා ගිය, බල තණ්හා පිරුණු කිසිදු අරමුණක් මෙහි නැත. කිසිදු රහස් ගිවිසුමක් නැත. අත්සන් කරනා සැම ලියවිල්ලක්ම, මහජනතාවට දැන ගන්නට සැලැස්වීමට අප බලාපොරොත්තු වන්නෙමු.

    මෙවර මැතිවරණයේදී,
    ඔබ එක්විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයට නොව,
    ඔබ එක්විය යුත්තේ එක්සත් ජනතා නිදහස් පක්ෂයට නොව,
    ඔබ එක්විය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට නොව,
    ඔබ එක්විය යුත්තේ ජාතික හෙළ උරුමයට නොව,

    ඔබ එක්විය යුත්තේ ඔබෙත් ඔබේ දරුවන්ගේත් මාතෘභූමියේ ඉපදීමේ, අධ්‍යාපනය ලැබීමේ, නිදහස් කථනයේ, නිදහස් චන්දයේත් අයිතිය සුරැකීම සදහා වූ ඒ අභිමානවත් ගමනේ පෙර ගමන් කරුවන් සමගයි. තීරණය ඔබට බාරයි.

    10678780_711269762275033_1056547144914996630_n.jpg
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේ ජනාධිපතිවරණය නිතීයානුකුලයි නමුත් අන්ඩුපක්ශයෙන් ඉදිරිපත් කර ඇති අපෙක්ශකයා නිතීවිරොදියි. 18 වැනි සංශොදනය බලපාන්නේ එය බලාත්මක වු දා සිට ඉදිරියටයි.

    නඩුත් හමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ නිසා දැන් නඩු කියලා පලක් නැහැ නඩු කිව්වාම වරදකරු පවුලේ කෙනෙක්නම් ඔහු නඩුවෙන් දිනනවා.

    නමුත් ජනතා අධිකරණයට දැන් මේ ක්‍රිමය අනුමත කිරිමටත්, විරුද්ධ විමටත් අවස්තාවක් ලැබිලා තියෙනවා ලබන ජනවාරි 8 වැනි දින අපි හිතනවා ජනතාව නිසි පිලිතුර දෙවි කියලා.

    මහින්ද රාජපක්ශ යුද්ධය දිනා දුන්නා කියලා කියන්න බැහැ මන්ද යුද්ධයක් තනිවම දිනන්න බැරි නිසා, යුද්ධයට දෙශපාලනමය නායකත්වයක් දුන්නා ඉතා දුර්වල සහ අත්තොනොමතිකව කටයුතු කර ජත්යන්තරයද අමනාප කරගෙන අනෙක් අතට සරත් ෆොන්සෙකා කියපු පරදි අන්ඩුව අවසන්යේ නැවත්ත යුද්ධය නවත්වන්න හැදුවා අදික බලපැම් මත නමුත් සරත් ෆොන්සෙකා එය දිගටම කරගෙන ගියා.

    කොහොම හරි 30 වසරක සාපයෙන් ලක්බිම බෙරුනා, මහින්දගෙ වෙලාවට හැම තැනම ත්‍රස්ත විරොධයක් මතුවෙලා තිබුනා, ඉන්දියාවෙත් ගාන්ධි පවුල තමයි බලයෙ සිටියෙ එවකට සියලු සාධක සෙට් වුනා ප්‍රභාගේ අවසානයට

    ඉතින් යුද්ධය දිනු ජනපතිට අකමැත්තෙන් වුනත් ජනතාව කල ගුණ සැලකුවා 2010 දි , මම හිතන්නෙ දෙදෙනාටම 50% 50% වගේ ජන්දෙ දුන්නා නමුත් මහින්ද බැසිල් මැ.කො සමග ජන්ද මංකොල්ල කැවා ප්‍රතිපල වෙනස් කරා

    මහින්දට තිබුනා 2016 වනකල් වැඩක් කරලා දුශිත අයව ඉවත් කරලා සංවර්ධානය කරන්න ර්, එවගෙම එම සංවර්ධනයෙ වාසිය සියලු දෙනාටම දැනෙන විදිහේ ප්‍රතිපත්ති හදන්න නමුත් සිදු වුනෙ එකෙ අනෙක් පැත්තෙ. කොටි ගනන් මුදල් නාස්ති කරා ගසා කැවා අද මිනිස්සුන්ට මහින්දව පෙන්න බැරි තත්වයකට ඇවිල්ලා