ඔබ_සැමට සම්මා සම්බුදු සරණයි! oba semata samma sambudu saranai
වෙසක් පෝය නිමිත්තෙන් මගෙන් බොහොම හොද web site ටිකක්.
www.budurashmiya.net
ත්රිපියකයේ කරුණු ඔබට තේරෙන විදියට සරලව අන්තර්ගත කරලා තියනවා මේ site එකේ
www.dhammapadaya.org
ධම්ම පදය සිංහලෙන් තියනවා මේ site එකේ පාලියෙන් සහ අර්ථයත් සමග
www.jathakakatha.org
පන්සීය පනස් ජාතක කතා පොත මේ web site එකේ තියනවා සිංහලෙන් සහ ඉංග්රීසියෙන්.මේක පාලියෙන් සහ සිංහල අර්ථයත් යටින් ලේසියෙන්ම තියෙනවා
www.thripitakaya.com
මේකේ මුළු ත්රිපිටලය සිංහලෙන් තියනවා.ධර්මයෙන් ජීවිතය ගොඩනගා ගන්න මේක උපකාරී වෙයි
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!

Last edited:

රෙප් දෙන්න බෑ ලු මචන්..
අර ස්ප්රෙඩ් කරන කතාව කියනව.. 