ඔබ_සැමට සම්මා සම්බුදු සරණයි! oba semata samma sambudu saranai

072???????

Banned
Apr 17, 2011
65
17
0
ඔබ_සැමට සම්මා සම්බුදු සරණයි! oba semata samma sambudu saranai

වෙසක් පෝය නිමිත්තෙන් මගෙන් බොහොම හොද web site ටිකක්.

As0en.gif



www.budurashmiya.net
ත්‍රිපියකයේ කරුණු ඔබට තේරෙන විදියට සරලව අන්තර්ගත කරලා තියනවා මේ site එකේ

www.dhammapadaya.org
ධම්ම පදය සිංහලෙන් තියනවා මේ site එකේ පාලියෙන් සහ අර්ථයත් සමග


www.jathakakatha.org
පන්සීය පනස් ජාතක කතා පොත මේ web site එකේ තියනවා සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන්.මේක පාලියෙන් සහ සිංහල අර්ථයත් යටින් ලේසියෙන්ම තියෙනවා

www.thripitakaya.com
මේකේ මුළු ත්‍රිපිටලය සිංහලෙන් තියනවා.ධර්මයෙන් ජීවිතය ගොඩනගා ගන්න මේක උපකාරී වෙයි

v4.jpg

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!

 
Last edited:
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:) හොඳ වැඩක්.. :yes: රෙප් 1ක් දෙන්න පුලුවන්!

Edit: අයියෝ, :sorry: රෙප් දෙන්න බෑ ලු මචන්.. :( අර ස්ප්‍රෙඩ් කරන කතාව කියනව.. :no:
 

072???????

Banned
Apr 17, 2011
65
17
0
elakiriiiiiiiiiiiiiiiiiiiiiiiiiii :)

සිංහළයා;10098619 said:
බොහොම පිං සහෝදරයාට.බුදු සරණයි !!!


:) හොඳ වැඩක්.. :yes: රෙප් 1ක් දෙන්න පුලුවන්!

Edit: අයියෝ, :sorry: රෙප් දෙන්න බෑ ලු මචන්.. :( අර ස්ප්‍රෙඩ් කරන කතාව කියනව.. :no:


ස්තුති..;):yes:

Bohoma Pin yaluwa!!!
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!
අනිත් කට්ටියත් bump එකක් ගහලා මේ පිනට දායක වන්න :yes::yes: