ඔබ_ළඟ_නැති_ මේ_සසරේ...
ඔබ ළඟ නැති මේ සසරේ...
රූකාන්ත ගුණතිලක | ග්‍රේෂන් ජයමහ
ඔබ ළඟ නැති මේ සසරේ..
තනිකම දැනුනා අඳුරේ..
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ..
ඔබ මා ළඟ නැති අතරේ..
රන් දේදුණු පෑවූ දා..
ඔබ හා මා එක්වූවා..
මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා..
පොද වැස්ස්ක අපි තෙමුණා..
විළඳ පොරි ඉහලා අපට සුබ පැතුවා..
අසිරි හඬ දීලා මංගලම් කීවා..
සුවඳින් පිරී හසරැල් ඔබේ මගෙ මුවගට ළංවූවා..
ඔය රුව මගෙ නෙතු දුටුවා..
සඳ කිරණ වැදිලා මල් සුවඳ දැනිලා..
පිණි දහඩිය වැටිලා ඔබෙ මුහුණ දිලිලා..
ඔබ හා මෙමා දෙදෙනෙක් කියා සිතුවා ඉවරයි හිතුනා..
රැය පහන් කලා දෙදෙනා..
හඬ: රූකාන්ත ගුණතිලක / ග්‍රේෂන් ජයමහ
නද: රූකාන්ත ගුණතිලක
නිදහස තියෙන වෙලාවක ගිහින් බලන්න...
ඔබ ළඟ නැති මේ සසරේ..
තනිකම දැනුනා අඳුරේ..
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ..
ඔබ මා ළඟ නැති අතරේ..
රන් දේදුණු පෑවූ දා..
ඔබ හා මා එක්වූවා..
මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා..
පොද වැස්ස්ක අපි තෙමුණා..
විළඳ පොරි ඉහලා අපට සුබ පැතුවා..
අසිරි හඬ දීලා මංගලම් කීවා..
සුවඳින් පිරී හසරැල් ඔබේ මගෙ මුවගට ළංවූවා..
ඔය රුව මගෙ නෙතු දුටුවා..
සඳ කිරණ වැදිලා මල් සුවඳ දැනිලා..
පිණි දහඩිය වැටිලා ඔබෙ මුහුණ දිලිලා..
ඔබ හා මෙමා දෙදෙනෙක් කියා සිතුවා ඉවරයි හිතුනා..
රැය පහන් කලා දෙදෙනා..
හඬ: රූකාන්ත ගුණතිලක / ග්‍රේෂන් ජයමහ
නද: රූකාන්ත ගුණතිලක
නිදහස තියෙන වෙලාවක ගිහින් බලන්න...