ඔම්ප්‍රෙසෝල් බොන එවුන් වර

topkollek

Well-known member
  • May 22, 2014
    44,079
    1
    58,405
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යන්නෙ කොහෙද මල්ලෙ පොල්. අහපු එකට උත්තර දෙන්නකෝ.
    ඒ උත්තරේට යන පාරේ ඉන්නෙ. මොනවා කිව්වත් ඔයා පිළිගන්නේ නැති නිසා උත්තර දෙන්න ඕන ක්‍රමයක් තියෙනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,079
    1
    58,405
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අහපු එකට උත්තර දෙම්නකෝ ... ඉහි ඉහි. 🙏
    රජයේ රෝහල් වලට එන බහුතරයක් වකුගඩු ලෙඩ්ඩු තෙල් බේත් නිසා නරක්වුන අය. ඕන නම් හොස්පිටල් එකක ක්ලිනික් එකකට ගිහින් අහල බලපන් තෙල් බේත් බිව්වද නැද්ද කියල;
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    රජයේ රෝහල් වලට එන බහුතරයක් වකුගඩු ලෙඩ්ඩු තෙල් බේත් නිසා නරක්වුන අය.
    කොයි medical journal එකේද ඕක කියල තියෙන්නේ ?
    ඕන නම් හොස්පිටල් එකක ක්ලිනික් එකකට ගිහින් අහල බලපන් තෙල් බේත් බිව්වද නැද්ද කියල;
    ඒක තමුනුයි පෙන්නන්න ඕන. මම නෙවෙයි