ඔමායත් දැන් හිච්චි අබේව බයිට් කරනවනේ 🤭🤭

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    උගේ කතාව හරි නෙහ් බන්, රජයක් කරන්නෙ බදු එකතු කරල ආපහු ජනතාවටම දෙන එකයි,ඒ කියන්නෙ පීඩිත කොටසට සහන දෙන එක, රටේ පරිපාලනය, සුලු වශයෙන ප්‍රාග්ධන වියදම්, ගොඩක්ම සුභසාදනය. ඕක ඇතුලෙ හොරකන් අනන් මනන් තියෙනවා. එහෙම නැතුව ලෝකෙ කිසිම රජයක් (චීනය හැර ) බිස්නස් කරල සල්ලි හොයන්නෙ නෑ. පොඩි කොටසක් එනවා නමුත් ප්‍රදාන මාර්ගය බදු. ඌ කියන කතාව මාතෘකාව ඇතුලේ හරි. ඒ උනාට ඒ සල්ලි අරගෙන කරන දේවල් ගැන කියන්න ගියොත් නම් නානවා.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409

    ඒ උනාට ලංකාවේ සහනාදාර ක්‍රමය නම් හරි යන එකක් නම් නෙමේ , අස්වැසුම උනත් ලැබෙන්නේ අවශ්‍යම අයටද, ඒ දුන්න කියල ගන්න අයගේ දියුණුවක් වෙලා තියෙනවද , රජයේ ජොබ් එකක් කරලා pension ගියාට පස්සේ ඇයි ආයේ නිකන් පඩියක් දෙන්නේ EPF /ETF ක්‍රමයට gov sector එකත් දාන්න පුලුවන්නම් වටිනවා .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    Sirasa Baya Wela inne me paara Annduwa Peraluna Gaman Minissu Sirasa Kudu karanava

    Un Boruwata Ragapanava ban hitha yatin thiyenne NPP Love eka

    වේස බයියා 😹

    අරකත් හරි මේකත් හරි
    අරකත් වැරදියි මේකත් වැරදියි 🙈
     
    • Haha
    Reactions: samruka

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,591
    5,579
    113
    Colombo
    ස්වබාදහම අපිට මොකක්හරි කියනවද බන් 🥴 🥴

    අරකිගේ තන් දෙක මිරිකන්න හිතෙනවා දෙයියෝ......

    දැන් කවුද ඉන්නේ බන් ලංකාවට නායකයෙක් පත් කරන්න මේ කට්ටියත් නාගන්නව ලගදිම හොදම එකෙන්...
    ------ Post added on Nov 27, 2025 at 5:51 PM
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,888
    3,394
    113
    ජනතාවගෙ බදු සල්ලි වලින් තමයි ජනතාවට සහන දෙන්නේ. රජයක් ආදායම් උපයන්නෙ බදු මුදල් වලින්. ඕක තමයි ඇත්ත. ආර්ථික විද්‍යාත්මක කාරණේ ඒක.

    ඔමායා, සුරන්ග වගේ මෝඩයොන්ට මාධ්‍යවේදියෝ කියන්න බෑ මොකද උන්ට මේ වගේ සරල දෙයක්වත් තේරෙන්නෙ නෑ.

    අඬන බබාගෙ තියන ලොකුම ප්‍රශ්නේ තමයි, ඌ ඒ දවස් වල කතා කරපු දේවල් වලට ඕක සෙට් වෙන්නෙ නැති එක. ඉකොනොමික්ස් වල කියන දේ නෙවෙයි අවුරුදු ගානක් තිස්සේ ජෙපිනොමික්ස් වල කිව්වේ. අනික චතුරංග බබා 2024දි පුද්ගලීකරණයට විරුද්ධ වුන ආර්ථික ඔස්තාර් කෙනෙක් හැටියට රජයේ ව්‍යාපාර ආයතන වලින් සල්ලි හොයලා පුනරුදේ හොයපු මෝඩයින්ට කන්න බොන්න දෙන්න ඕන.

    ජෙප්පො තරම් ලංකාවේ ආර්ථිකේට, ලංකාවට ඩැමේජ් කරපු කිසිම පක්ෂයක් නෑ. ඕකුන් දැන් ගෙවන්නේ ඒ පව.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala
    කැරියගේ හොම්බට අනින්න හිතෙනවා මට‍. 😬 සිරාවට දිරවන්නේ නැතිම එකෙක් තමයි.
    සිරාවටම බං.! හොම්බට දෙකක් දමලා අනින්න හිතෙනවා මුගේ කෙදිරිල්ල ඇහෙනකොට
     
    • Love
    Reactions: Candid-B

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,888
    3,394
    113
    අරකිගේ තන් දෙක මිරිකන්න හිතෙනවා දෙයියෝ......

    දැන් කවුද ඉන්නේ බන් ලංකාවට නායකයෙක් පත් කරන්න මේ කට්ටියත් නාගන්නව ලගදිම හොදම එකෙන්...
    ------ Post added on Nov 27, 2025 at 5:51 PM
    Ado eki den lassana wela. Barath poddak adu karagena wage.
     
    • Like
    Reactions: wqe123

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,283
    12,742
    113
    🌎
    Signal 🚥 received. Over.....

    @Anathai

    image.png

    1. අරකිගේ තන් දෙක මිරිකන්න හිතෙනවා දෙයියෝ......

    2. දැන් කවුද ඉන්නේ බන් ලංකාවට නායකයෙක් පත් කරන්න මේ කට්ටියත් නාගන්නව ලගදිම හොදම එකෙන්...
    රටේ අනාගතේට වඩා අරකිගේ තන් දෙක වැදගත් :love2: 🤡
    ------ Post added on Nov 27, 2025 at 6:01 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උගේ කතාව හරි නෙහ් බන්, රජයක් කරන්නෙ බදු එකතු කරල ආපහු ජනතාවටම දෙන එකයි,ඒ කියන්නෙ පීඩිත කොටසට සහන දෙන එක, රටේ පරිපාලනය, සුලු වශයෙන ප්‍රාග්ධන වියදම්, ගොඩක්ම සුභසාදනය. ඕක ඇතුලෙ හොරකන් අනන් මනන් තියෙනවා. එහෙම නැතුව ලෝකෙ කිසිම රජයක් (චීනය හැර ) බිස්නස් කරල සල්ලි හොයන්නෙ නෑ. පොඩි කොටසක් එනවා නමුත් ප්‍රදාන මාර්ගය බදු. ඌ කියන කතාව මාතෘකාව ඇතුලේ හරි. ඒ උනාට ඒ සල්ලි අරගෙන කරන දේවල් ගැන කියන්න ගියොත් නම් නානවා.

    u kiyana eka hari tamay,
    wenasa tamay kalin un hora kawa , mun hora kanne na
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    752
    759
    93
    උගේ කතාව හරි නෙහ් බන්, රජයක් කරන්නෙ බදු එකතු කරල ආපහු ජනතාවටම දෙන එකයි,ඒ කියන්නෙ පීඩිත කොටසට සහන දෙන එක, රටේ පරිපාලනය, සුලු වශයෙන ප්‍රාග්ධන වියදම්, ගොඩක්ම සුභසාදනය. ඕක ඇතුලෙ හොරකන් අනන් මනන් තියෙනවා. එහෙම නැතුව ලෝකෙ කිසිම රජයක් (චීනය හැර ) බිස්නස් කරල සල්ලි හොයන්නෙ නෑ. පොඩි කොටසක් එනවා නමුත් ප්‍රදාන මාර්ගය බදු. ඌ කියන කතාව මාතෘකාව ඇතුලේ හරි. ඒ උනාට ඒ සල්ලි අරගෙන කරන දේවල් ගැන කියන්න ගියොත් නම් නානවා.
    Gon abe pakaya kohomada ban hari. Okamane kalin kiwwe ko investment, ko export forecast ekak, ko tourism promotion, income eka ganne ape badu walin vitharane. Ethakota parana un ekka baladdi melo reddak karanna therenne ne muntath kiyala. Uba dobi kenek nam riduna nam sorry.