ඔමික්‍රෝන් නිසා ජපානය වැසේ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    87989194.cms

    බිහිසුණු නව කොවිඩ් ප්‍රභේදය වන 'ඔමික්‍රෝන' ආසාදිතයකු හමුවීමත් සමඟ ජපන් රජය ද විදෙස් සංචාරකයින්ට තහනමක් පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව අද (30) දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම රටවල සිට පැමිණෙන සංචාරකයන්ට ජපානයට ඇතුළුවීමට අවසර නොදෙන බව ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පවසා තිබේ.

    දකුණු අප්‍රිකාවෙන් පළමු වරට හඳුනා ගැනුණු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සමග රටවල් 18 ක් පුරා පැතිරී ඇති නව කොවිඩ් ප්‍රභේදය නිසා ජපානයේ ගැටළුකාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගනු ලබන බවද ජපාන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

    නව ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගන්නා තුරු මුව ආවරණ පැළඳීම සහ අනෙකුත් මූලික සෞඛ්‍ය පුරුදු පවත්වා ගෙන යමින් සිය දෛනික කටයුතු ආරක්ෂාකරිව සිදුකර ගන්නා ලෙස ජපාන අග්‍රාමාත්‍යවරයා එරට ජනතාවගෙන ඉල්ලා සිටී.

    ඔමික්‍රෝන් විකෘතිය අනෙකුත් කොවිඩ් ප්‍රභේද වලට වඩා භයානකද යන්න පැහැදිලි නැතැයි විද්‍යාඥයන් අනතුරු අඟවන විටත් බොහෝ රටවල් තම දේශසීමා දැඩි කිරීමට පියවර ගෙන ඇත.

    මේ අතර ඊශ්‍රායලය, මොරොක්කෝව සහ ස්විට්සර්ලන්තය ආදී රටවල් මේ වන විටත් සියලුම විදේශ සංචාරකයින්ට තහනම් පැනවීමට පියවර ගෙන ඇත.

    Source: lankadeepa.lk

    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,309
    26,825
    113
    Kandy
    මෙහෙමයි දැන් අපි කොවින් ගෙනාවේ ටෙස්ට් කරන්න ඒ වගේ මේකත් අපේ රටේ පැතිරෙනවද බලන්න ඔමිකෝර්ම් තියෙන රටවලින් ගෙනල්ලා ටෙස්ට් කරලා බලනවා කලින් පාර අපෙන් ඇහුවා ඇයි යුක්‍රේන් වලින් සන්චාරකයෝ ගේන්නේ වෙන රටකින් ගේන්න බැරිද කියලා.මෙකනේ කොවින් නැති රටකින් සන්චාරකයෝ ගෙනල්ලා මෙහේ බෝවෙනවද බලන්න බෑ වෙක නිසා ඔමිකෝර්ම් තියෙන රටකින්ම ගෙනල්ලා මේක පැතිරෙනවද කියලා විදයාත්මක ක්‍රමවේදයකට අනුව ටෙස්ට් කරලා බලනවා
     
    Last edited:

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    අපේ රට තමයි සර්පයා රෙද්ද අස්සටම එනකන් ඉදල විසදුම් හොයන්නේ
     
    • Like
    Reactions: Stimulus mind

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    87989194.cms

    බිහිසුණු නව කොවිඩ් ප්‍රභේදය වන 'ඔමික්‍රෝන' ආසාදිතයකු හමුවීමත් සමඟ ජපන් රජය ද විදෙස් සංචාරකයින්ට තහනමක් පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව අද (30) දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම රටවල සිට පැමිණෙන සංචාරකයන්ට ජපානයට ඇතුළුවීමට අවසර නොදෙන බව ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පවසා තිබේ.

    දකුණු අප්‍රිකාවෙන් පළමු වරට හඳුනා ගැනුණු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සමග රටවල් 18 ක් පුරා පැතිරී ඇති නව කොවිඩ් ප්‍රභේදය නිසා ජපානයේ ගැටළුකාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගනු ලබන බවද ජපාන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

    නව ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගන්නා තුරු මුව ආවරණ පැළඳීම සහ අනෙකුත් මූලික සෞඛ්‍ය පුරුදු පවත්වා ගෙන යමින් සිය දෛනික කටයුතු ආරක්ෂාකරිව සිදුකර ගන්නා ලෙස ජපාන අග්‍රාමාත්‍යවරයා එරට ජනතාවගෙන ඉල්ලා සිටී.

    ඔමික්‍රෝන් විකෘතිය අනෙකුත් කොවිඩ් ප්‍රභේද වලට වඩා භයානකද යන්න පැහැදිලි නැතැයි විද්‍යාඥයන් අනතුරු අඟවන විටත් බොහෝ රටවල් තම දේශසීමා දැඩි කිරීමට පියවර ගෙන ඇත.

    මේ අතර ඊශ්‍රායලය, මොරොක්කෝව සහ ස්විට්සර්ලන්තය ආදී රටවල් මේ වන විටත් සියලුම විදේශ සංචාරකයින්ට තහනම් පැනවීමට පියවර ගෙන ඇත.

    Source: lankadeepa.lk

    සියලුම රටවල සිට පැමිණෙන සංචාරකයන්ට ජපානයට ඇතුළුවීමට අවසර නොදෙන බව ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පවසා තිබේ.

    Sirilankawe full travel band daganna baruwa meka awe naththan thamai puduma, melahakatath badu athule aththe... hondatama kerei :(
     
    • Sad
    Reactions: Stimulus mind

    JamesSDix

    Junior member
  • Aug 3, 2021
    37
    32
    18
    සියලුම රටවල සිට පැමිණෙන සංචාරකයන්ට ජපානයට ඇතුළුවීමට අවසර නොදෙන බව ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පවසා තිබේ.

    Sirilankawe full travel band daganna baruwa meka awe naththan thamai puduma, melahakatath badu athule aththe... hondatama kerei :(
    සංචාරකයන්ට කොහොමත් ජපානෙ වහල කොරෝන ආපු දවසෙ ඉඳන්
     
    • Like
    Reactions: Stimulus mind