ඔමික්‍රෝන් වලට විසඳුම

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ලංකාවට ඔමික්‍රෝන් එන එක නවතවා ගන්න අවශ්‍යනම් දැන්වත් මේ ආණ්ඩුවට කියන්න තියෙන්නේ මෙච්චරයි

    1. ගුවන් තොටුපල වසා දමන්න - දැනටත් ඕකෙන් එන්නේ හිඟන හිපි ස්ටයිල් සුද්දෝ ටිකයි / චීන/ඉන්දියන් ජාවාරම්කාරයෝ ටික විතරයි.

    2. ඔය ස්පා ටිකයි / නයිට් ක්ලබ් ටිකයි / රැට තියෙන පාටි ටිකයි තහනම් කරන්න.

    3. පුළුවන් නම් පළාත් අතර සංචරණය සීමා කරන්න. ට්‍රිප් යන එක නවත්තන්න.

    එහෙම කලොත් අපිට වෙන පාඩුව අඩු කර ගන්න පුළුවන්. ඒත් ඕවා කරන්න මේ රටේ ආණ්ඩුවක් තියෙනවාද?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    අමො අමෝ මෙන්න රට හදන කෝච් ඇවිල්ලා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    ලංකාවට ඔමික්‍රෝන් එන එක නවතවා ගන්න අවශ්‍යනම් දැන්වත් මේ ආණ්ඩුවට කියන්න තියෙන්නේ මෙච්චරයි

    1. ගුවන් තොටුපල වසා දමන්න - දැනටත් ඕකෙන් එන්නේ හිඟන හිපි ස්ටයිල් සුද්දෝ ටිකයි / චීන/ඉන්දියන් ජාවාරම්කාරයෝ ටික විතරයි.

    2. ඔය ස්පා ටිකයි / නයිට් ක්ලබ් ටිකයි / රැට තියෙන පාටි ටිකයි තහනම් කරන්න.

    3. පුළුවන් නම් පළාත් අතර සංචරණය සීමා කරන්න. ට්‍රිප් යන එක නවත්තන්න.

    එහෙම කලොත් අපිට වෙන පාඩුව අඩු කර ගන්න පුළුවන්. ඒත් ඕවා කරන්න මේ රටේ ආණ්ඩුවක් තියෙනවාද?
    හා!
    නොටඩ්!
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    දැන්ම වෙන්නේ නැ මෙහෙත් දවසට 100ක් වගේ මැරෙනකොට තම නාකි මයිනගේ ඇස් ඇරෙන්නේ.. සාපයක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපරාදෙ යුරෝපෙටත් ඕකන කරල බේරෙන්ඩ තිබ්බෙ කොහෙද ඉතින් මෝඩ සුද්දන්ඩ තේරෙන් නැනෙ..🤣🤣🤣

    අනික් වැදගත් දේ එයාපෝට් එකෙන් එන්නෙ සචාරකයො විතරක් නෙමේ ලකාවෙ එවුන් නැවේ නැගල නෙමේ එන්නෙ..ගේ මුල්ලෙ ඉදන් දගලන හරක්ට ඕව තේරෙන් නැ ඉතින්