ලංකාවට ඔමික්‍රෝන් එන එක නවතවා ගන්න අවශ්‍යනම් දැන්වත් මේ ආණ්ඩුවට කියන්න තියෙන්නේ මෙච්චරයි
1. ගුවන් තොටුපල වසා දමන්න - දැනටත් ඕකෙන් එන්නේ හිඟන හිපි ස්ටයිල් සුද්දෝ ටිකයි / චීන/ඉන්දියන් ජාවාරම්කාරයෝ ටික විතරයි.
2. ඔය ස්පා ටිකයි / නයිට් ක්ලබ් ටිකයි / රැට තියෙන පාටි ටිකයි තහනම් කරන්න.
3. පුළුවන් නම් පළාත් අතර සංචරණය සීමා කරන්න. ට්‍රිප් යන එක නවත්තන්න.
එහෙම කලොත් අපිට වෙන පාඩුව අඩු කර ගන්න පුළුවන්. ඒත් ඕවා කරන්න මේ රටේ ආණ්ඩුවක් තියෙනවාද?