ඔයගොල්ලෝ දැකල තියෙනවද ඔයගොල්ලෝ දැකල තියෙනවද BANKS වල අර Screen(DISPLAY /MONITOR ) එකක DEMO 1 යනවා.DISPLAY එකේ එක පැත්තක banks rates යනවා.අනිත්පත්තේ වෙන add 1 යනවා. ඒක කරන්නේ කොහොමද. එකට web based software තියෙනවලු.කොහොමද හොයාගන්නේ.