ඔයගොල්ලෝ පිලිපීනය දැකලා තියනවද....

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මූටත් කියපන් ඔයගොල්ලෝ පිලිපීනය දැකලා තියනවද....
    දැකල නෑ?
    සෝ සෑඩ්


    කියල වීඩියෝ එකක් හරි හදපන් කියල රනිලට පුක දෙනවට වඩා නම්බුයි
     
    • Haha
    Reactions: Bitter Truth

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,352
    113
    මූටත් කියපන් ඔයගොල්ලෝ පිලිපීනය දැකලා තියනවද....
    දැකල නෑ?
    සෝ සෑඩ්


    කියල වීඩියෝ එකක් හරි හදපන් කියල රනිලට පුක දෙනවට වඩා නම්බුයි
    කලුවා මැවිලා පෙනුනා

    කවුරු හරි අර සින්දුව අලාවපංකෝ.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මූටත් කියපන් ඔයගොල්ලෝ පිලිපීනය දැකලා තියනවද....
    දැකල නෑ?
    සෝ සෑඩ්


    කියල වීඩියෝ එකක් හරි හදපන් කියල රනිලට පුක දෙනවට වඩා නම්බුයි
    ලිංගික කුහකයො
     

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ඇත්තටම අර මුහුද ගොඩකරල වරාය නගරයක් කියල මගුලක් හදනවට වඩා කොළඹ හරි නැතිනම් වෙනත් ඒ ආසන්න භූමියක් තෝරගෙන සංවර්ධනය කරානම්
    තව රට ඇතුලට වෙන්න highways ටිකක් හැදුවනම් මේ රට මීට වඩා යහපත් තැනකට ගන්න තිබ්බා එහෙනම් දුර පලාත් වල ඉදලා මිනිස්සු ඕනතරම් වැඩට එයි කොළඹට උදේ හවස 😓
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    පොන්න පැචුම් දන්න ලබ්බ සංවර්දනය ගැන මුදන්න ලබ්බ ...යකෝ වැඩියෙන්ම child prostitution වෙන රට ගවන්මන්ට් එකෙන් වත් ඇක්ෂන් ගන්නේ නැ ...ඕකුන් පාරේ ඉන්න පොඩි කෙල්ලෝ උස්සගනයනවා මොකද දෙමවූපියන්ට ගානක් වත් නැ ළමයි ගැන විශේෂයෙන්ම ගැනු ළමයි ..ලොකු රටවල් වල උන් පිලිපිනෙට එනවා ඔය වැඩේටම අවූරුදු 6/7 වගේ ඉදන් පොඩි ගැනුලමයි විකුනනවා කැරීම රටක් සින්ඝලු
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,209
    47,042
    113
    කුණු බක්කිත් අවුස්සන් කන රටක්.තනිකරම අපායක්..ලංකාව හොදයි ඒ අතින්..අපේ රට ඔයතරම් බංකොලොත් වෙලත් කවුරුවත් කුණු බක්කි අවුස්සලා කෑවේ නැහැ..මිනිස්සු තියෙන විදිහට කෑම දුන්නා පෝලිම් වල ඉන්න අයට පවා.. :love:









    philippines samahara pathi nm amu chora... amuma gothai...
    සමහර පැති නෙමෙයි උන්ගේ අගනුවර මැනිලා ත් එහෙම තමා.. :rofl:



    https://youtu.be/Zu11VBFcy58?si=HCr4J5Gd3cY2l5RN
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඕන ගොනෙක්ට පුළුවන් හොඳ පොෂ් පැති වල පින්තුර ටිකක් දාලා පත හෑල්ලක් ලියන්න. කොළඹත් පෝට් සිටි, නෙලුම් කුළුණු, කොළඹ 7, හයිවේ, වල පින්තුර දාලා හෑල්ලක් ලිව්වොත් ලංකාව ගැන දන්නේ නැති වෙන රටවල උන් සා වෑව් කියයි..

    පල්ලෙහා ෆොටෝ වල තියෙන්නෙත් පිලිපීනෙම තමයි. හැම ආර්ථික, සෞක්‍ය, අද්යාපන, සංවර්ධන දර්ශකයකින්ම වගේ ලංකාවට වැඩිය පල්ලෙහායින් ඉන්න රටක්.




    1*hZNLcOb2oIVxnWlPFAgG5A.jpeg


    athicklayero.jpg


    image1-5.jpeg



    DSC08888-L.jpg



    7952%20%285%29.png.webp
     

    Attachments

    • 1711373968944.jpeg
      1711373968944.jpeg
      13.4 KB · Views: 63

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,209
    47,042
    113
    ඕන ගොනෙක්ට පුළුවන් හොඳ පොෂ් පැති වල පින්තුර ටිකක් දාලා පත හෑල්ලක් ලියන්න. කොළඹත් පෝට් සිටි, නෙලුම් කුළුණු, කොළඹ 7, හයිවේ, වල පින්තුර දාලා හෑල්ලක් ලිව්වොත් ලංකාව ගැන දන්නේ නැති වෙන රටවල උන් සා වෑව් කියයි..

    පල්ලෙහා ෆොටෝ වල තියෙන්නෙත් පිලිපීනෙම තමයි. හැම ආර්ථික, සෞක්‍ය, අද්යාපන, සංවර්ධන දර්ශකයකින්ම වගේ ලංකාවට වැඩිය පල්ලෙහායින් ඉන්න රටක්.




    1*hZNLcOb2oIVxnWlPFAgG5A.jpeg


    View attachment 226982

    image1-5.jpeg



    DSC08888-L.jpg



    7952%20%285%29.png.webp


    තනිකරම අපායක්..බල්ලෝ මැරිලා පාවෙනවා ඇලවල් වල.ගන්දස්සාරේ බෑ .ඔය ගොන් පැතුම් කියන කළු ගොනාව යවන්න ඕන ටුවර් එකක් පිලිපීනෙ..ඕකා වමනේ දදා ඉදියි දවසම. :lol:
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    රනිල්ගේ කන්ට්‍රැක්ට් ඵකට අරගල කාලේ පාලිමන්ට් ඵක ගිණි තියන්න මිනිස්සු අවුස්සපු ගොබිලා නේද ඔය..ඕකා දන්න බම්බුවක් නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    දැන් මොකක්ද මූට මේකෙන් කියන්න ඕන??

    පිලිපීනෙ සංවර්ධිත නෑ කියල ලෝකෙ කිව්වට ඇත්තටම පිලිපීනෙ සංවර්ධිතයි. මෙන්න බලපල්ලා.

    කියලද?
    නැත්තං,

    ගොඩනැගිලි, පාරවල් හැදුවට සංවර්ධිත රටක් වෙන්නෙ නෑ කියන්න හොඳම උදාහරණයක් පිලිපීනෙ

    කියලද??
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    ඔය මෝඩය රනිල්ට කඩේ ගිහින් ලංකාවට කරන්න හදන්නෙත් ඕකම තමා.ඒකයි ඔය ඕවා කලින්ම පෙන්නන්නේ..