ඔයගොල්ලෝ බලලා තියෙන හොදම TV series එක....

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    1. The big bang theory
    එකට ගහන්න එකක් නම් නෑ.. ආසාවෙන් ම බලන සීරීස් එක තාමත්..

    2. prison break
    3. walking dead

    breaking bad,game of thrones,arrow,dexter,continuum,how i met your mother,sherlock,super natural,falling skies,

    9Y7qmQ3.png
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඇයි බන් American Idol හින්දද joey ඉවර වුනේ :frown::(

    ඔව් බන් joey වලට raings නැති උනා. amaerican Idol එක ගිය time belt එකේම තමයි NBC එකේ joey ගියේ. දැන් අලුතින් යන sitcom එක්ක බැලුවම joey එකට ගේමක් නැතුව 10 seasons ගහන්න තිබ්බ friends වලට නම් 20 seasons උනත් යන්න තිබ්බ
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    piliwelin kiwwoth

    sherlock
    prison break
    game of thrones
    the blacklist
    hannibal

    comedy ewwayen nam

    how i met your mother
    big bang theory
    two and a half men
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    ekak kiyala na kipayak thiyenawa...
    1.sons of anarcy
    2.game of thrones
    3.walking dead
    4.NCIS Los angels
    5.hemlock grove
    6.falling skies
    7.prison break
    and some more... okkoma danna ba