ඔයත් අම්මගේ බඩේ හිටියෙ මෙහෙම තමයි

Pamalka dileni

Junior member
  • Sep 15, 2018
    53
    35
    18
    evil uoy erehw
    ඔයත් අම්මගේ බඩේ හිටියෙ මෙහෙම තමයි

    මේ කුඩා දරුවෙක් සීසර් සැත්කමකින් එලියට ගත්ත අවස්තාවක්, බලන්න අපි අම්මගේ කුස තුල හිටියෙත් මෙන්න මෙහෙම තමයි.
     
    • Like
    Reactions: Rahula Kasun

    Weerabahu

    Member
    Aug 30, 2018
    98
    7
    0
    ඉස්පිරිතාලේ
    කොච්චර අමාරු ඇද්ද බං එහෙම වකුටු වෙලා ඉන්න හරියට කෑමක් නෑ කලුවරේ පව් අපි. මෙහෙම දුකක් විඳල එලියට ආවට පස්සේ අම්මල පඩ ටෝක් දෙනව 9 මසක් කුසේ දරාගෙන හිටිය කියලා. එයාලට වඩා අපි තමයි විඳවල තියෙන්නේ
     
    Pamalka dileni

    Junior member
  • Sep 15, 2018
    53
    35
    18
    evil uoy erehw
    කොච්චර අමාරු ඇද්ද බං එහෙම වකුටු වෙලා ඉන්න හරියට කෑමක් නෑ කලුවරේ පව් අපි. මෙහෙම දුකක් විඳල එලියට ආවට පස්සේ අම්මල පඩ ටෝක් දෙනව 9 මසක් කුසේ දරාගෙන හිටිය කියලා. එයාලට වඩා අපි තමයි විඳවල තියෙන්නේ

    :D:):(
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    කොච්චර අමාරු ඇද්ද බං එහෙම වකුටු වෙලා ඉන්න හරියට කෑමක් නෑ කලුවරේ පව් අපි. මෙහෙම දුකක් විඳල එලියට ආවට පස්සේ අම්මල පඩ ටෝක් දෙනව 9 මසක් කුසේ දරාගෙන හිටිය කියලා. එයාලට වඩා අපි තමයි විඳවල තියෙන්නේ

    :no::no::no: ගොන් කතා කියන්න එපා බන්.. උබටත් මාස නමයක් බඩක් දරාගෙන ඉන්න තිබ්බනම් උබටම තේරෙයි පඩ ටෝක් එකේ තරම :angry: ඒ තියං ඉදලත් ඕක එලියට දාද්දි කොහොම සැපක් දැනෙනවා ඇත්ද අම්ම කෙනෙකුට? :sorry:
     
    ky_man

    Junior member
  • Aug 6, 2018
    116
    6
    18
    කොච්චර අමාරු ඇද්ද බං එහෙම වකුටු වෙලා ඉන්න හරියට කෑමක් නෑ කලුවරේ පව් අපි. මෙහෙම දුකක් විඳල එලියට ආවට පස්සේ අම්මල පඩ ටෝක් දෙනව 9 මසක් කුසේ දරාගෙන හිටිය කියලා. එයාලට වඩා අපි තමයි විඳවල තියෙන්නේ

    Ali *UKEN APU EKEK :angry::angry::angry:
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    කොච්චර අමාරු ඇද්ද බං එහෙම වකුටු වෙලා ඉන්න හරියට කෑමක් නෑ කලුවරේ පව් අපි. මෙහෙම දුකක් විඳල එලියට ආවට පස්සේ අම්මල පඩ ටෝක් දෙනව 9 මසක් කුසේ දරාගෙන හිටිය කියලා. එයාලට වඩා අපි තමයි විඳවල තියෙන්නේ

    ai ube amma pada talk denawada wate gihin mehemai ubawa labune kiyalaa :lol: ponnayek wuna kiyala ponna talk denna epa hu#nno..
     
    • Like
    Reactions: Rahula Kasun